SMART PHONE LOST

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
මචන්ලා මගේ පොන් 1 නැති උනා.:baffled::baffled::baffled:SONY Ericsson xperia RaY පොන් එකක්.මගේMOBITEL සිම් 1ත් එක්කම නැති උනේ.:no::no::no:මට කරගන්න දෙයක් හිතාගන්න බැරිවයි ඉන්නේ:oo::dull::oo:.මට කියනවද එකට TRC එහෙම දැනුම් දෙන්න විදිහක්.(IEMI,BOX ඔක්කොම මගෙ ලගතියෙනවා) කොහොම හරි හොයාගන්න විදිහක්.යාලුවො දන්නවනේ පොන් 1ක් නැති උනාම තියෙන දුක.එ නිසා
බලලා යන්නේ නැතිව BUMP 1ක් හරි දාලා යයි කියලා හිතනවා
.

ස්තුති
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න නැතිවීම සම්බන්ධයෙන්
    එ පැමිණිල්ලෙ සටහනක් එක්ක යන්න TRC එකට
    ගිහින් එතනත් පැමිණිල්ලක් දාන්න
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න නැතිවීම සම්බන්ධයෙන්
    එ පැමිණිල්ලෙ සටහනක් එක්ක යන්න TRC එකට
    ගිහින් එතනත් පැමිණිල්ලක් දාන්න

    TRC 1ට යන්නෙ නැතිව දුරකතන මාර්ගයෙන් බැරි වෙයිද?මම Colombo walin ගොඩක් දුර ඉන්නේ:baffled::baffled::baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    TRC 1ට යන්නෙ නැතිව දුරකතන මාර්ගයෙන් බැරි වෙයිද?මම Colombo walin ගොඩක් දුර ඉන්නේ:baffled::baffled::baffled:
    TRC yanna wenawa

    TRC yanna kalin policiyata gihin paminillak daanna.. eke copy ekak araganna.
    eka ganna pay karana receipt eketh copy ekak araganna.
    oyage ID eke depaththe copy ekak araganna
    phone eka purchase karapu receipt ekak thiyenawa nam eke copy ekak araganna. (IEMI) number ekath ekema thiyenawa nam wadath hodai.
    Oyage SIM eka gaththa form/receipt eka thiyenawa nam eketh copy ekak araganna.

    oya tika aran yanna Narahenpita TRC ekata. eke athul wuna gamanma reception ekata dakunu paththe thiyena 1st Door eken athulata yanna. gihin wisthare kiwwama oyata fill karanna form ekak dei.

    oya serama karanna wedima unoth 10 mins yai.
     
    • Like
    Reactions: whizzkid

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara

    :yes::yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    Police gihin complain ekka danna issellama...oya details tika dila....
    ita passe thamai TRC yanna oni...:)

    eyala hoyala dei....hope you will find ur phone in good condition...:)
    phone eka hambunath condition awlnan policiya margayen karanna puluwan deyak karaganna...:yes: