SMART TV HELP

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචංලා මම SMART TV එකක් ගන්න කියල බැලුවෙ. අඟල් 32 විතර.
    ලොකු ගානක් වියදං කරන්න බැහැ. ඒ නිසා අඩුවට හොඳ වගකීමක් තියන එකක් බැලුවෙ. අන්තිමට මේ පහල තියන දෙක තමා අඩුවට සෙට් උනේ.

    Innovex - 38900.00
    JVC - 29990.00

    DAMRO වල නම් service එක හොඳයි කයල මම දන්නව. අබාන්ස් එකේ නම කොහොමද දන්නෙ නැහැ.
    උපදේශයක් දියල්ලා මට හොඳ SMART TV එකක් හොයා ගන්න.

    අස්ප ගනං එවුව ගැන නං කියන්න එපා. මට FULL HD ඕනෙ නැහැ. 40කට අඩුවෙන්. ගෙවන්න ගන්න ඕනෙ.

    dZtBpKm.png

    Dwrej23.png
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇස්වහගෙන ඉනොවෙක්ස් ගනින් සර්විස් බෙස්ට්! පුතී මං ලග ඉනොවෙක්ස් ටීවී 2ක් ම තිබේ:yes::yes:
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඇස්වහගෙන ඉනොවෙක්ස් ගනින් සර්විස් බෙස්ට්! පුතී මං ලග ඉනොවෙක්ස් ටීවී 2ක් ම තිබේ:yes::yes:

    Service එක නං Best මචන්. ඒත් TV එක කොහොමද දන්නෑ. මොකද ඒකෙ වැඩ කරන උං වත් spec එක හරියට කියන්න දන්නෙ නැ. RAM ROM කොහොමද කියල උං දන්නෙ නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    kohomat 32 full HD enne na bun
    40inch walin eha tamai enne full HD
    gannawa nam salli ekatu karala 40 full HD ekak ganin
    32 kali nam ganna epa salli aparade

    anika smart tv ganna epa
    normal full HD tv ekak aran TV box ekak pitin gaha ganin
    TV eke ena smart system eka patta slow ram rom cpu patta cha specs enne
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    ටීවී එකක් අරන් ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එකක් ගහ ගනින්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    kohomat 32 full HD enne na bun
    40inch walin eha tamai enne full HD
    gannawa nam salli ekatu karala 40 full HD ekak ganin
    32 kali nam ganna epa salli aparade

    anika smart tv ganna epa
    normal full HD tv ekak aran TV box ekak pitin gaha ganin
    TV eke ena smart system eka patta slow ram rom cpu patta cha specs enne

    Best solution = Full HD TV + Android Box! :yes:

    :yes::yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    smart tvs are useless
    ewage godak apps weda karanne nethiwa yanawa tika kalekin update ekak awama
    led tv plus smart tv box or chromecast ganna
    math ehemai use karanne
    aniwaryenma hdmi ports 2k or wedi ganak tiyana ekak ganna
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    chromecast kiyanne mokakda?

    poddak explain karapanko...

    ape phone eke computer eke tiyana ewa tv ekata stream karanna puluwan
    wifi stick ekak wage ekak
    ubata ube phone eke tiyana video ekak kelinma tv eken balanna puluwan
    tawa youtube wage site wala video kelinma phone eken select karala tv eken play karanna puluwan
     
    Last edited:

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    smart tvs are useless
    ewage godak apps weda karanne nethiwa yanawa tika kalekin update ekak awama
    led tv plus smart tv box or chromecast ganna
    math ehemai use karanne
    aniwaryenma hdmi ports 2k or wedi ganak tiyana ekak ganna

    Smart tv box එකක් ගත්තේ ඒකට වෙනම රිමෝට් එකක් use කරන්න වෙනව නේද. එතකොට tv remote එකයි tv box remote එකයි තව sound bar එකේ remote එකයි තුනක් use කරන්න වෙනවනෙ
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    Smart tv box එකක් ගත්තේ ඒකට වෙනම රිමෝට් එකක් use කරන්න වෙනව නේද. එතකොට tv remote එකයි tv box remote එකයි තව sound bar එකේ remote එකයි තුනක් use කරන්න වෙනවනෙ

    yes ehema deyakuth tiyanawa.:yes: