මචන් ඔයාල java systems හෙම ගහද්දි ගන්න SMS API හෙම මොනවද ?
Charges කොහොමද ??
java System එකක අපි දීල තියන Contact List (.txt or .xlx) එකකට SMS (local) එකපාර යවන්න හොදම විදිය මොකක්ද ?
Java System වල company Attendence ගන්න ඔයාල use කරන methods මොනවද ??

Last edited: