Social Media Marketing කරන අය

BornLord

Well-known member
  • Apr 25, 2023
    810
    1,678
    93
    Unstoppable Republic of Western Province
    දැනට Social Media Marketing ජොබ් එකක් විදිහට ආයතනවල කරන අය හෝ තනි තනිව Social Media Marketing ප්‍රොජෙක්ට් අරන් කරන අය ඉන්නවද? එහෙම ඉන්නවා නම් ඔයාල කොහොමද ඒ ෆීල්ඩ් එකට බැස්සේ ?
    කොලිෆිකේෂන් හදාගත්තේ ?
    මේ ෆීල්ඩ් එකට එනවා නම් පරිශීලනය කරන්න හොද Courses / Youtube Channels / Websites මොනවද ?

    ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නා ටිප්ස් අපිටත් ඉගෙන ගන්න කමෙන්ට් කරගෙන යමුද?

    ස්තුති.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    930
    1,157
    93
    Negombo
    Tip 1 .) හතුරෙක් ගෙන් හරි ලෝල්ලෙක් ගෙන් හරි පරණ I phone එකක් හොයා ගනින්.... නැත්තං කැමරාව හොඳ land phone එකක් හරි කමක් නෑ....

    Tip 2.) ගමේ පොදු ළිඳ ගාව හරි, ටැප් එකක් ගාව හරි ගෑනු නාන ඒවා video කරලා, පින්තූර අරන් අතේ හුරුව මාස 2ක් කර ගනින්...

    Tip 3.) හන්දියේ Spa වලට උඹට STD හැඳෙනකන් පලයන්. එතකොට ඔය එක SPA එකකින් චූටි හුරුබුටි කෙල්ලෙක් ව යාළු කර ගන්න පුළුවන්...

    Tip 4.) එකිට උඹ පිරමීඩ කාරයක් වගේ talk දීලා, Porn හබ් එකේ star කෙනෙක් කරන ලෙවෙල් එකට Hopes දෙන්න ඕනේ...

    Tip 5.) පූ k හරි පොඩ්ඩක් පල්ලහන් හර් පච්ඡයක් ඒකිගේ තියෙන්න ඕනේ. නැත්තං සිගරෙට් එකෙන් හරි පුච්ච්ලා පොඩි පැල්ලමක් හදාපන්.... ඊට පස්සේ ඒකිට උඹේ පරණ boxer කලිසමක් අන්දලා හන්දියේ පරාට කඩේ න් කණ්ඩ දීලා, Hilton එකෙන් කෑවා වගේ talk කරන්න පුරුදු කරපං... හැබැයි කෑම වල පින්තූර/ video ගන්න ගමන් අර tattoo එක වගේ පුච්ච්පු පැල්ලම ගන්න ඕනේ ටිකක වැඩියෙන්..... ( Social media reach හදා ගන්න ඕක ඕනේ ... Reach කරන්න ඉස්සරහට කියලා දෙනවා, තෝ සල්ලි ගෙව්වොත්)

    Tip 6.) තෝගේ social media influencer ව හදලා ඉවරයි....දැන් තියෙන්නේ YouTube / tik tok / only fans accounts ටික හදලා රීච් කරන්න...

    හැබැයි පුතී මට free කියලා දෙන්න පුළුවන් ඔච්චරයි....
    Social media marketing කරන්න උඹේ portfolio එකක් ඉස්සලා හැඳල තියා ගනින්... එක tips තමා ඔය.... Technical know-how එක free කියලා දෙන්න තෝ කෙල්ලෙක් හරි පියුමි හංසමාලි වගේ වෙන්න ඕනේ....

    Tip no 101.) උඹ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දන්නවා නම්, 80% විතර search කරලා තනියම ඉගෙන ගන්න පුළුවන්...

    තාම තෙරුන් නැත්තං, ලංකාව අත ඇරලා පලයන රට.... ලංකාවේ ගේමක් ගහන් ඉන්න බුද්ධි මට්ටම මදී...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    18,006
    20,432
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැනට Social Media Marketing ජොබ් එකක් විදිහට ආයතනවල කරන අය හෝ තනි තනිව Social Media Marketing ප්‍රොජෙක්ට් අරන් කරන අය ඉන්නවද?

    Season 2 Hello GIF by Paramount+

    එහෙම ඉන්නවා නම් ඔයාල කොහොමද ඒ ෆීල්ඩ් එකට බැස්සේ ?

    කෙටියෙන්ම කිව්වොත්. First and Last ජොබ් එකට ගියෙ වෙබ් ඩිසයිනර් කෙනෙක් විදිහට. එතන travel, export බිස්නස් ප්‍රොමෝට් කරන්න මාකටින්වලට වෙන කෙනෙක් හිටියේ නැති නිසා සහ මම ඒවට ගොඩක් කැමති නිසා self studies කරලා මගේ කැමැත්තෙන්ම Google Ads, Social Media Marketing, SEO වගේ දේවල් කලා. පස්සෙ ඒකම ෆීල්ඩ් එක වුනා.

    කොලිෆිකේෂන් හදාගත්තේ ?

    Self studies තමා බං ඉතින්.

    මේ ෆීල්ඩ් එකට එනවා නම් පරිශීලනය කරන්න හොද Courses / Youtube Channels / Websites මොනවද ?

    SMM
    https://www.coursera.org/professional-certificates/facebook-social-media-marketing

    SMM
    https://www.youtube.com/@SocialMediaExaminer
    https://www.youtube.com/@InVideoOfficial

    Digital Marketing
    https://www.youtube.com/@AhrefsCom
    https://www.youtube.com/@LovesData
    https://www.youtube.com/@Surfsideppc
    https://www.youtube.com/@GoogleSearchCentral

    SMM
    https://www.socialmediaexaminer.com/

    Digital Marketing
    https://backlinko.com/blog
    https://moz.com/blog
    https://ahrefs.com/blog/
    https://developers.google.com/search/blog/
    https://blog.google/products/ads-commerce/
    https://www.thinkwithgoogle.com/

    ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නා ටිප්ස් අපිටත් ඉගෙන ගන්න කමෙන්ට් කරගෙන යමුද?

    KPIs (ex: cost per click, cost per action) ටාගට් කරගෙන මාකටින් කරන්න, ඒවා තව තව improve කරන්න ඉගෙනගන්න. Foreign ක්ලයන්ට්ස්ලා නම් කොහොමත් බලන්නෙ ඒවා තමයි.

    අනිත් කියන්න තියෙන්න ඔක්කොම දේවල් @PrameshD.12 ලස්සනට කියලා තියනවා!
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    7,117
    6,735
    113
    Arituza
    Facebook nam Pages hadgane aoya interest dewal walin godk minissu reach krnna try ekek denna ethkot oyatam terenawa kohomd minissunw allanne kiyla ... kalayak ynw itm me krame krnkota
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,417
    1,913
    113
    Tip 1 .) හතුරෙක් ගෙන් හරි ලෝල්ලෙක් ගෙන් හරි පරණ I phone එකක් හොයා ගනින්.... නැත්තං කැමරාව හොඳ land phone එකක් හරි කමක් නෑ....

    Tip 2.) ගමේ පොදු ළිඳ ගාව හරි, ටැප් එකක් ගාව හරි ගෑනු නාන ඒවා video කරලා, පින්තූර අරන් අතේ හුරුව මාස 2ක් කර ගනින්...

    Tip 3.) හන්දියේ Spa වලට උඹට STD හැඳෙනකන් පලයන්. එතකොට ඔය එක SPA එකකින් චූටි හුරුබුටි කෙල්ලෙක් ව යාළු කර ගන්න පුළුවන්...

    Tip 4.) එකිට උඹ පිරමීඩ කාරයක් වගේ talk දීලා, Porn හබ් එකේ star කෙනෙක් කරන ලෙවෙල් එකට Hopes දෙන්න ඕනේ...

    Tip 5.) පූ k හරි පොඩ්ඩක් පල්ලහන් හර් පච්ඡයක් ඒකිගේ තියෙන්න ඕනේ. නැත්තං සිගරෙට් එකෙන් හරි පුච්ච්ලා පොඩි පැල්ලමක් හදාපන්.... ඊට පස්සේ ඒකිට උඹේ පරණ boxer කලිසමක් අන්දලා හන්දියේ පරාට කඩේ න් කණ්ඩ දීලා, Hilton එකෙන් කෑවා වගේ talk කරන්න පුරුදු කරපං... හැබැයි කෑම වල පින්තූර/ video ගන්න ගමන් අර tattoo එක වගේ පුච්ච්පු පැල්ලම ගන්න ඕනේ ටිකක වැඩියෙන්..... ( Social media reach හදා ගන්න ඕක ඕනේ ... Reach කරන්න ඉස්සරහට කියලා දෙනවා, තෝ සල්ලි ගෙව්වොත්)

    Tip 6.) තෝගේ social media influencer ව හදලා ඉවරයි....දැන් තියෙන්නේ YouTube / tik tok / only fans accounts ටික හදලා රීච් කරන්න...

    හැබැයි පුතී මට free කියලා දෙන්න පුළුවන් ඔච්චරයි....
    Social media marketing කරන්න උඹේ portfolio එකක් ඉස්සලා හැඳල තියා ගනින්... එක tips තමා ඔය.... Technical know-how එක free කියලා දෙන්න තෝ කෙල්ලෙක් හරි පියුමි හංසමාලි වගේ වෙන්න ඕනේ....

    Tip no 101.) උඹ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දන්නවා නම්, 80% විතර search කරලා තනියම ඉගෙන ගන්න පුළුවන්...

    තාම තෙරුන් නැත්තං, ලංකාව අත ඇරලා පලයන රට.... ලංකාවේ ගේමක් ගහන් ඉන්න බුද්ධි මට්ටම මදී...
    කැරිම උපදෙස් ටික හුම්තො😆😆😆
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,355
    3,319
    113
    Machaan Skill is the key. Digital Marketing වල තියෙන්නෙ Creativity, Out of the box thinking , Strategic thinking according to the brand and understandig the audience කියන key areas ටික.

    ඔය ටික කරන විදිහ තමන් ඉගෙන ගත්තොත් ඇරෙන්න. Case by Case, by the book කරන්න බෑ මොකද practical නෑ. මම පටන් ගත්තේ meme page එකකින්. I still don't have any paper qualification in the field. But I'm doing pretty fine in the industry.

    මේකේ ගොඩක් paper Qualifications වලට යනවට වැඩිය experience එක ගොඩ දාගන්න බලන්න. මොකද if you get results, doesn't matter whether you have a degree or not, you will get the client. But the paper qualification will matter if you are applying for promotions and stuff.

    පුලුවන් තරම් ස්කිල්ස් හදාගන්න.
    Facebook / Instagram /Youtube / Tiktok / Google ads ගැන ටච් එකේ ඉන්න.
    හැමතිස්සෙම සෝශල් මීඩියා අප්ඩේට්ස් ගැන දැනන් ඉන්න,
    අලුත් ට්‍රෙන්ඩ් ගැන ටච් එකේ ඉන්න.
    ඔයාගේ කන්ටෙන්ට් වල ක්‍රියේටිවි සයිඩ් එක ගැන 100% ෆෝකස් කරන්න.
    අර උඩ කිව්වා වගේ සුපිරි social media influencer ලා ටිකකුත් සෙට් කරගෙන තියාගනින් :lol:
    කොහොම හරි හොද ගේමක් ගහලා හොද portfolio එකක් හදාගෙන හොද client ලා ටිකක් සෙට් කරගන්න ට්‍රයි කරපන්.
     
    client la kiuwe ban ape facebook page ekk thiynwnm eka haraha advrtising krgann kemathi ayane?

    mn 2020 job ekata apply krla wada kra
    e weddi mn ona emoney wala podi podi wada tikak krala tibba nisa ewa pennuwama satis

    dn nm freelancing tmi.. SEO krnne dn smm competition wadi

    habei smm krna un innawa ambanata. lesi nehe dn
    seo weda hoyganne kohomda?
    ------ Post added on Jun 7, 2023 at 1:50 PM