Social Media Marketing කරන අය

BornLord

Well-known member
  • Apr 25, 2023
    789
    1,600
    93
    Unstoppable Republic of Western Province
    හොදම ටිප්ස් ටිකක් ලැබුනා.තමන්ගේ වේලාවෙන් ටිකක් අරන් උපදෙස් ටිකයි රිසෝසස් ටිකයි බෙදා ගත්තට බොහොම ස්තුති.කරන වැඩ කටයුතු එකෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මන් මේ ඔක්කොම A - Z අනිවාර්යෙන් ස්ටඩි කරනවා. මේ දැන් වැඩේ පටන් ගත්තා .:love:

    Machaan Skill is the key. Digital Marketing වල තියෙන්නෙ Creativity, Out of the box thinking , Strategic thinking according to the brand and understandig the audience කියන key areas ටික.

    ඔය ටික කරන විදිහ තමන් ඉගෙන ගත්තොත් ඇරෙන්න. Case by Case, by the book කරන්න බෑ මොකද practical නෑ. මම පටන් ගත්තේ meme page එකකින්. I still don't have any paper qualification in the field. But I'm doing pretty fine in the industry.

    මේකේ ගොඩක් paper Qualifications වලට යනවට වැඩිය experience එක ගොඩ දාගන්න බලන්න. මොකද if you get results, doesn't matter whether you have a degree or not, you will get the client. But the paper qualification will matter if you are applying for promotions and stuff.

    පුලුවන් තරම් ස්කිල්ස් හදාගන්න.
    Facebook / Instagram /Youtube / Tiktok / Google ads ගැන ටච් එකේ ඉන්න.
    හැමතිස්සෙම සෝශල් මීඩියා අප්ඩේට්ස් ගැන දැනන් ඉන්න,
    අලුත් ට්‍රෙන්ඩ් ගැන ටච් එකේ ඉන්න.
    ඔයාගේ කන්ටෙන්ට් වල ක්‍රියේටිවි සයිඩ් එක ගැන 100% ෆෝකස් කරන්න.
    අර උඩ කිව්වා වගේ සුපිරි social media influencer ලා ටිකකුත් සෙට් කරගෙන තියාගනින් :lol:
    කොහොම හරි හොද ගේමක් ගහලා හොද portfolio එකක් හදාගෙන හොද client ලා ටිකක් සෙට් කරගන්න ට්‍රයි කරපන්.
    බොහොම ස්තුති මචන් ටිප්ස් ටික බෙදාගත්තට. ජය උබට :love:
    ------ Post added on Jun 7, 2023 at 11:37 PM

    Tip 1 .) හතුරෙක් ගෙන් හරි ලෝල්ලෙක් ගෙන් හරි පරණ I phone එකක් හොයා ගනින්.... නැත්තං කැමරාව හොඳ land phone එකක් හරි කමක් නෑ....

    Tip 2.) ගමේ පොදු ළිඳ ගාව හරි, ටැප් එකක් ගාව හරි ගෑනු නාන ඒවා video කරලා, පින්තූර අරන් අතේ හුරුව මාස 2ක් කර ගනින්...

    Tip 3.) හන්දියේ Spa වලට උඹට STD හැඳෙනකන් පලයන්. එතකොට ඔය එක SPA එකකින් චූටි හුරුබුටි කෙල්ලෙක් ව යාළු කර ගන්න පුළුවන්...

    Tip 4.) එකිට උඹ පිරමීඩ කාරයක් වගේ talk දීලා, Porn හබ් එකේ star කෙනෙක් කරන ලෙවෙල් එකට Hopes දෙන්න ඕනේ...

    Tip 5.) පූ k හරි පොඩ්ඩක් පල්ලහන් හර් පච්ඡයක් ඒකිගේ තියෙන්න ඕනේ. නැත්තං සිගරෙට් එකෙන් හරි පුච්ච්ලා පොඩි පැල්ලමක් හදාපන්.... ඊට පස්සේ ඒකිට උඹේ පරණ boxer කලිසමක් අන්දලා හන්දියේ පරාට කඩේ න් කණ්ඩ දීලා, Hilton එකෙන් කෑවා වගේ talk කරන්න පුරුදු කරපං... හැබැයි කෑම වල පින්තූර/ video ගන්න ගමන් අර tattoo එක වගේ පුච්ච්පු පැල්ලම ගන්න ඕනේ ටිකක වැඩියෙන්..... ( Social media reach හදා ගන්න ඕක ඕනේ ... Reach කරන්න ඉස්සරහට කියලා දෙනවා, තෝ සල්ලි ගෙව්වොත්)

    Tip 6.) තෝගේ social media influencer ව හදලා ඉවරයි....දැන් තියෙන්නේ YouTube / tik tok / only fans accounts ටික හදලා රීච් කරන්න...

    හැබැයි පුතී මට free කියලා දෙන්න පුළුවන් ඔච්චරයි....
    Social media marketing කරන්න උඹේ portfolio එකක් ඉස්සලා හැඳල තියා ගනින්... එක tips තමා ඔය.... Technical know-how එක free කියලා දෙන්න තෝ කෙල්ලෙක් හරි පියුමි හංසමාලි වගේ වෙන්න ඕනේ....

    Tip no 101.) උඹ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දන්නවා නම්, 80% විතර search කරලා තනියම ඉගෙන ගන්න පුළුවන්...


    තාම තෙරුන් නැත්තං, ලංකාව අත ඇරලා පලයන රට.... ලංකාවේ ගේමක් ගහන් ඉන්න බුද්ධි මට්ටම මදී...
    එල . :love:
    ------ Post added on Jun 7, 2023 at 11:38 PM

    Facebook / Instagram /Youtube / Tiktok / Google ads gana idea ekak gnna.

    Mn after A/ls
    Mn dn digital marketing firm ekaka paid internship ekak karnwa.
    බොහොම ඉස්තුති මචන්
    ------ Post added on Jun 7, 2023 at 11:40 PM

    Facebook nam Pages hadgane aoya interest dewal walin godk minissu reach krnna try ekek denna ethkot oyatam terenawa kohomd minissunw allanne kiyla ... kalayak ynw itm me krame krnkota
    ඉස්තුති මචන්
    ------ Post added on Jun 7, 2023 at 11:40 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,842
    17,818
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොදම ටිප්ස් ටිකක් ලැබුනා.තමන්ගේ වේලාවෙන් ටිකක් අරන් උපදෙස් ටිකයි රිසෝසස් ටිකයි බෙදා ගත්තට බොහොම ස්තුති.කරන වැඩ කටයුතු එකෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මන් මේ ඔක්කොම A - Z අනිවාර්යෙන් ස්ටඩි කරනවා. මේ දැන් වැඩේ පටන් ගත්තා .:love:

    එළ මචන්. වෙලා තියෙන විදිහට මේවා අහපන්. ගන්න දෙයක් තියේවි. Good luck!

    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/page-2
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,842
    17,818
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්න සිංහලු මගේ "Freelance සහ ඉන් ඔබ්බට" වැඩසටහන ඊයෙන් ඉවරයි. ඊයේ තමයි අන්තිම එක කලේ. :cool:Freelance සහ Freelance කරලා තමන්ගෙම කියලා සේවා සපයන ආයතනයක් පටන් ගන්න එක ගැන මම දන්න ඔක්කොම දේවල් කියලා දුන්නා. :love:

    හයවෙනි (අන්තිම) වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/xe33lb09zn3htgg8prakape76ng25oky



    පස්වෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/7nhdicdc5hyr3ogbxin5l1pnowl2m1kl

    හතරවෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/sdwtoa870aq5bf4oljulairgb6m78u9a

    තුන්වෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/h8f5relvjv1tyr3f33a2yvlgmn5hp688

    පලමුවෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/g225p0njv8rp8cm87t4bqdfhzcq1fxbi
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    789
    1,600
    93
    Unstoppable Republic of Western Province
    @Kolama @PrameshD.12
    මට මම දන්නා ඇමරිකා කෙනෙක්ගේ පේජ් එකක් සහ යුටුබ් එකක් ලැබුනා. එයා ඇමරිකා ජාතිකයෙක්.එයාට ඕනා එකේ පලොවර්ස්ලා වැඩි කරගෙන ඒ නමින්ම තියෙන යුටුබ් එකේ සබ්ස් , විව්ස් වැඩි කර ගන්න. මම දැනට මේ ටික කළා,

    01. එයාගේ යුටුබ් එක මෙලෝ රහක් නැ . ලස්සන බැනර් එකක් හදලා දැම්ම.
    02. දාලා තියෙන විඩියෝස් වලට හොද කී වර්ඩ්ස් ටිකක් දැම්මා. (1600 යි තාම සබ්ස් තියෙන්නේ.වීඩියෝ 400ක් තියනවා)
    03. දාලා තියෙන විඩියෝස් කීපයකට හොද තම්බ්නෙල් ටිකක් දැම්මා

    කරන් ඉන්න හිතන් ඉන්න දේවල්,
    01. ෆේස්බුක් එක ග්‍රැපික්ස් ටික හැදීම (කවර්ස් , ප්රෝපයිල් පොටෝස් ටික)
    02. දැනට කමෙන්ට් කරලා තියෙන සහ මැසේජ් කරලා තියෙන උන් ටිකට රිප්ලයි දැමීම (එතකොට උන් ආයෙත් ඇවිත් බලන නිසා රිච් එක පොඩ්ඩක් නග්ග ගන්න පුළුවන් වෙයි)
    03. ඇමරිකන් ගෘඋප් ටිකකට සෙට් වෙලා පොස්ට් ශෙයා කරන්න
    04. ඇඩ් දෙක තුනක් බුස්ට් කරන්න..

    දැනට මෙයාට Facebook , Youtube , Tiktok , Instagram , Linkedin ඔක්කොම තියෙනවා.එයාගේ පේජ් එකෙන් කරන්නේ ඇමරිකාවේ බාස්කට්බෝල් ක්‍රීඩකයොත් එක්ක ඉන්ටර්විව් කරන එක සහ ටුර්ණමන්ට් එයා රෙකොර්ඩ් කරලා දානව.

    මට මේකේ රිච් , සබ්ස් වැඩි කරගන්න තව අදහස් ටිකක් දෙන්න පුලුවන්ද? මේක මම කරන්නේ සල්ලි වලට නෙවේ එක්ස්පිරියන්ස් එකක් ගන්න. මේ ටික මට එයා මැනේජ් කරන්න දුන්නේ එය මගේ ෆ්බ් එකේ ගොඩක් කල් ඉන්නවා.අදුරනවා ටිකක.මම ඉගෙන ගන්න මෙහෙම දෙයක් කරනවා මට පුළුවන් ප්‍රොමෝට් කරලා දෙන්න කිව්වම එයා සෙට් උනේ.
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,419
    675
    113
    on earth
    හොදම ටිප්ස් ටිකක් ලැබුනා.තමන්ගේ වේලාවෙන් ටිකක් අරන් උපදෙස් ටිකයි රිසෝසස් ටිකයි බෙදා ගත්තට බොහොම ස්තුති.කරන වැඩ කටයුතු එකෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මන් මේ ඔක්කොම A - Z අනිවාර්යෙන් ස්ටඩි කරනවා. මේ දැන් වැඩේ පටන් ගත්තා .:love:

    Dan kohomada thathwe uba study karadaaaa ?
    බොහොම ස්තුති මචන් ටිප්ස් ටික බෙදාගත්තට. ජය උබට :love:
    ------ Post added on Jun 7, 2023 at 11:37 PM


    එල . :love:
    ------ Post added on Jun 7, 2023 at 11:38 PM


    බොහොම ඉස්තුති මචන්
    ------ Post added on Jun 7, 2023 at 11:40 PM


    ඉස්තුති මචන්
    ------ Post added on Jun 7, 2023 at 11:40 PM

    bump
    ------ Post added on Mar 25, 2024 at 8:49 PM