Social Phobia තියෙන අය වරදවා වටහා ගැනීම..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,066
    113
    Mother Earth
    සෝෂල් ෆෝබියා තියෙන අය වරදවා වටහා ගන්නෙ ඇයි බන් ? මේක තියෙන අය අනිත් අය එක්ක වැඩිය මුහු වෙන්නෙ නැති නිසා අනිත් අය හිතන්නෙ ඌ හෙන ලොකු කමකින් ඉන්නෙ. ඒ නිසාම අනිත් අය සෝෂල් ෆෝබියා තියෙන කට්ටිය වැරදියට වටහාගෙන විශේෂයෙන්ම ඒ අය එක්ක කතා කරන එක අඩු කරනවා. ආශ්‍රය අඩු කරනවා. ඉතින් සෝෂල් ෆෝබියා තියෙන කට්ටිය තවත් මානසිකව වැටෙනවා. ගොඩක් අය හිතන්නෙ සෝෂල් ෆෝබියා තියෙන අය අහංකාරයි, උඬඟුයි, ආඩම්බරයි, ලොකු සීන් එකේ ඉන්නෙ, ආත්මාර්ථකාමියි, කියලා. මම මේක කිව්වෙ මටත් මේ ගතිය තියෙනවා. ඒත් ඉස්සර තරම් නැහැ. හැබැයි මම මාව සෝෂල් ෆෝබියා කාරයෙක් ගාණට දාගන්නෙ නෑ. මම dynamic, outgoing personality එකක් තියෙන කෙනෙක්. :yes:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ගොඩක් අය හිතන්නේ එහෙම තමයි වැඩිය කතා කරන්නේ නැති වුනාම සමාජ ආශ්‍රයක් නැති වුනාම. මමනම් ස්වභාවයෙන්ම තනියම ඉන්න කැමති වැඩිය කතා නැති කෙනෙක්. ගොඩක් සෙනග ඉන්න කලබලකාරී පරිසරයක පැය කීපයක් හිටියාම මට එපා වෙනවා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    mata oke antih patta. thaniyama inna epama wenawa. hema welema kohe hari gihin kattiya ekka set wela katha kara kara inna tama ona. gedara hitiyath discord eke apey ewun ekka kiywa kiywa call wala tama ine. habai thaniyama kaatawath katha nokara idalath tiyenawa maasa ganan.
     
    සාපේක්ෂව බැලුවොත් ජීවිතේ වැඩියම සතුටින් ගෙවන්නේ තනියම ඉන්න මිනිස්සුන්ට වඩා සමාජශීලී අය තමයි.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    සාපේක්ෂව බැලුවොත් ජීවිතේ වැඩියම සතුටින් ගෙවන්නේ තනියම ඉන්න මිනිස්සුන්ට වඩා සමාජශීලී අය තමයි.
    hmm eka aththa wenna puluwan. mokada mama thaniyama iddi eka eka magul hithala prasssana hithala duk wenawa. ekai mama godak ma thaniyama inna aasa natte.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    Wise dog once said,

    Every dog gets social phobia when it's achievements are none.
    මේකේ යම් ඇත්තක් තියෙනවා වගේ හැබැයි

    -------------------------------

    මේකයි වැඩේ. තමන්ට නැති ප්‍රශ්නයක් තේරුම් ගන්න අමාරුයි නේ. අනික එහෙම තේරුම් ගන්න ලොකු අවශ්‍යතාවයක් වෙන්නෙත් නෑ. මොකද පොඩි ප්‍රතිශතයක් නේ ඇත්තේ. අනික සමහර අය ඇත්තටම පණ්ඩිතකම හින්දා ඔහොම ඉන්නවා නේ. එහෙම බැලුවම සමාජයට මුකුත් කියන්න බෑ. ඒ අය තමන්ගේ පාඩුවේ bully නොකර ඉන්නවා නම් වරදක් කියන්න බෑ.

    ප්‍රශ්නේ තියෙන අය මොලේ කල්පනා නොකරන එකයි, එයාලට supportive mental health care system එකක් නැති එකයි තමයි ලොකුම අවුල මට නම් හිතෙන්නේ.

    මටත් ඔය අවුල තියෙනවා. එහෙමයි කියලා මට සමාජයට කෙලින්ම වරදක් කියන්න බෑ.
    ------ Post added on Jun 24, 2024 at 11:59 AM
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,712
    25,843
    113
    Wise dog once said,

    Every dog gets social phobia when it's achievements are none.
    our dear Candid has achieved enough, having sketched the illustrious Pinki Nangi's Chuwa with remarkable finesse. Truly, a feat for the ages!

    image.png
     
    • Haha
    Reactions: Solo Rider

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සෝෂල් ෆෝබියා තියෙන අය වරදවා වටහා ගන්නෙ ඇයි බන් ? මේක තියෙන අය අනිත් අය එක්ක වැඩිය මුහු වෙන්නෙ නැති නිසා අනිත් අය හිතන්නෙ ඌ හෙන ලොකු කමකින් ඉන්නෙ. ඒ නිසාම අනිත් අය සෝෂල් ෆෝබියා තියෙන කට්ටිය වැරදියට වටහාගෙන විශේෂයෙන්ම ඒ අය එක්ක කතා කරන එක අඩු කරනවා. ආශ්‍රය අඩු කරනවා. ඉතින් සෝෂල් ෆෝබියා තියෙන කට්ටිය තවත් මානසිකව වැටෙනවා. ගොඩක් අය හිතන්නෙ සෝෂල් ෆෝබියා තියෙන අය අහංකාරයි, උඬඟුයි, ආඩම්බරයි, ලොකු සීන් එකේ ඉන්නෙ, ආත්මාර්ථකාමියි, කියලා. මම මේක කිව්වෙ මටත් මේ ගතිය තියෙනවා. ඒත් ඉස්සර තරම් නැහැ. හැබැයි මම මාව සෝෂල් ෆෝබියා කාරයෙක් ගාණට දාගන්නෙ නෑ. මම dynamic, outgoing personality එකක් තියෙන කෙනෙක්. :yes:
    අන්තිම වාක්‍ය 3 විතරයි මට අදාල නැත්තෙ... 🥲
    මම නම් පිලිගන්නවා මට ඕක තියෙනවා කියල... කරන්න දෙයක් නෑ... අපෙ තාත්තගෙ පරම්පරාවෙ උන්ගෙ හැටියක් ඕක... මට ඇවිල්ලා තියෙන්න ජාන වලින් මං හිතන්නෙ... කරුමෙ තමා
     
    • Sad
    Reactions: thomian