Software Development කරන කොල්ලනේ, කෙල්ලනේ උබලගේ හොදටයි මේ කියන්නේ. මේ කට්ට මම කාපු නිසා. තාමත් ටික ටික කන නිසා. ඔන්න මම අලුත් හොද නමක් එහෙම තියන company එකකට join උනා Senior Developer විදියට.
මට ගියගමන් හම්බුනේ ගොඩක් පරණ ඉවර වෙලා නැති project එකක් ඉවර කරන්න.
ඔන්න මාත් ඉතින් වැඩේ කරගෙන යනවා.
එකේ use කරලා තියෙන්නේ පට්ට පරණ technologies. ඒ codings වලට අත තියන්න බෑ. ඒ තරම් කුණු ගොඩවල්.
ඔන්න ඉතින් ඔහොම කොහොමහරි ඇදගෙන යනකොට මම අතවත් නොතියපු වෙන script වලින් errors එනවා.
එතකොට ඒවාට වරද්දත් මගේ වෙලා. මම හොද පාඩමක් ඉගෙන ගත්ත.
එක තමි මන් උබලට කියන්නෙත්. කිසිම දවසක අනුන්ගේ කුණුගොඩක් බරගද්දී total responsibility එක ගන්න එපා යාලුවනේ.මට වගේ ගූ ගොඩක් සෙට් වෙච්ච දාට ඉවරයි.එහෙම කරන්න අදාළ company එක කැමති නැත්තන් අයින් වෙලා යමල්ල.
එක සැපයි අනුන්ගේ කුණු අපි කනවට වැඩිය .