Software Development

kp_man

Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    Software Development කරන කොල්ලනේ, කෙල්ලනේ උබලගේ හොදටයි මේ කියන්නේ. මේ කට්ට මම කාපු නිසා. තාමත් ටික ටික කන නිසා. ඔන්න මම අලුත් හොද නමක් එහෙම තියන company එකකට join උනා Senior Developer විදියට.:D මට ගියගමන් හම්බුනේ ගොඩක් පරණ ඉවර වෙලා නැති project එකක් ඉවර කරන්න.:dull: ඔන්න මාත් ඉතින් වැඩේ කරගෙන යනවා.:rolleyes: එකේ use කරලා තියෙන්නේ පට්ට පරණ technologies. ඒ codings වලට අත තියන්න බෑ. ඒ තරම් කුණු ගොඩවල්.:baffled: ඔන්න ඉතින් ඔහොම කොහොමහරි ඇදගෙන යනකොට මම අතවත් නොතියපු වෙන script වලින් errors එනවා.:oo: එතකොට ඒවාට වරද්දත් මගේ වෙලා. මම හොද පාඩමක් ඉගෙන ගත්ත.:yes: එක තමි මන් උබලට කියන්නෙත්. කිසිම දවසක අනුන්ගේ කුණුගොඩක් බරගද්දී total responsibility එක ගන්න එපා යාලුවනේ.මට වගේ ගූ ගොඩක් සෙට් වෙච්ච දාට ඉවරයි.එහෙම කරන්න අදාළ company එක කැමති නැත්තන් අයින් වෙලා යමල්ල.:cool:එක සැපයි අනුන්ගේ කුණු අපි කනවට වැඩිය .
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    documentation ehema nadda ? company eka ganna ehenam hita ganna puluwan, software kadayak! :lol:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය වගේ වෙලාවට තියෙන්නේ google එකේ opensource, license free source codes හෝ dynamic library files download කරලා තියෙන project එකට රිංගවන එකයි. යම් කිසි code ටිකකින් වෙන task එක අදුන ගන්න ඊට පස්සේ ඒකට search කරලා හොයාගත්ත source code රිංගවන්න. වැඬේ ඉක්මනින්ම කරගන්න පුලුවන්. උදාහරණයට Javascript use කරලා website එකක් බාගෙට හදලා නම් මුලින්ම බාගෙට හදලා තියෙන ටිකේ errors තියෙනවද බලන්න. ඒවා තියෙනවා නම් fix කරන්න ඊට පස්සේ JQuery දලා ඉතුරු ටික කරන්න පුලුවන්. එතකොට වැඩේ ඉක්මන්.
     

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    How about slowly starting a habit of blaming the previous developer for every issue that comes up with your project? ;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Everyday it happens to me ban :lol:
    Bugs in Releases are considered as our bugs ;)

    oka software companies wala lokuwata wena deyak.. developerge pitin tamai okkoma yanne... team lead kenek unama oyita hapan anith ewunge ewatat ubata waga kiyannna wenawa :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉවසල හිමීට කරහන්.. එකක් fix කරනකොට දෙකක් මතුවෙනව.. බියර් එකක් වගේ තිබ්බ නම් source බැලුව ගමන් bugs highlight වෙලා පේනවා..

    true-story.jpg


    9Y7qmQ3.png
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ohoma thama ban hema thenama
    me industry aka kunu wela thiyenne, ganan aduwata kiyala weda beri aun aran company walin weda anagena ita passe unge katu api kanna oni
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    How about slowly starting a habit of blaming the previous developer for every issue that comes up with your project? ;)

    machan meka mama ohoma wadakata athagahapu first time newei. hoda developerslath innawa hodata clean ekata code eka thiyana.namuth meka ehema ekak newei.:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ටම කතාව. මමත් ඔය කට්ට කාල තියෙනවා. අන්තිමට වෙන්නේ කුණු ගොඩක් බදාගෙන දුක් විඳින එක කාලයක් තිස්සේ. අලුතින් දෙයක් ඉගෙන ගන්න වෙන්නෙත් නෑනේ.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,926
    2,992
    113
    Invalid
    කිසිම වෙලාවක Initial Implementation 1 හරියට වැඩ කරනවද කියල බලන්නේ නැතුව Change Requests භාර ගන්න එපා.
    වැඩක් කරනකොට හරියට Scope එක Define කරගෙන පටන් ගනින් එතකොට ඔයවගේ අවුල් නෑ.

    :D
     

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    කිසිම වෙලාවක Initial Implementation 1 හරියට වැඩ කරනවද කියල බලන්නේ නැතුව Change Requests භාර ගන්න එපා.
    වැඩක් කරනකොට හරියට Scope එක Define කරගෙන පටන් ගනින් එතකොට ඔයවගේ අවුල් නෑ.

    :D

    okkoma karala thamai ban patan gaththe. eth scope eken pita ewa awama scope eka wadak na. project eka handle karanne apine. so kunuth ape thamai.:confused::confused::confused::confused::confused::confused: