









මචන්ලා මට fresh graduate කෙනෙක් විඩියට tranning යන්න හොද company ටිකක් කියපල්ලකො .මම යන්න කෑමති java නෑත්තම් anroid ,ios .company වලින් application call කරල නෑ .මම උන්ගෙ emails වලට මගෙ CV එක දෑම්මට කමක් නෑද්ද .දාද්දි subject එකට trainee software Engineer(JAva) කියල දාල PDF එක ඈටෑජ් කරල මොනවත් mail එකේ ලියන්නෑතුව දෑම්මට කමක් නෑද්ද.
company එකයි subject එකයි salary එකයි දන්න මෙහෙම
eg: vitusa/Java web/trainee 8000
WSO2/IOS/10000
help machanla
manawa hari company tikak dapalla ban training eken passe wena hoda ekakata yaddhi meka piligannath one harida
Last edited:




