Software MEGA Thread.....!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    මචෝ මට WINLOCK SOFTWARE එක ඔනේ..

    InTouch Lock 3.5.1428

    InTouch_Lock.jpg

    LOCK කරන්න පුලුවන් ඔක්කොම ලොක් කරන්න...!!!!

    Mediafire- 4 MB

    Download Here
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩුම ගානෙ තොටවත් බම්ප් කරන්න තිබ්බ....!!!
    :(:(:(:(:(:(:(
    අනෙ සමාවෙයන් බන් අපි ඉතින් රාජකාරි බහුල පුද්ගලයෝ නෙ:cool:
    මේ දැනුත් ලොකු වැඩකට ගිහිල්ලා ආව විතරයි:dull:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    අනෙ සමාවෙයන් බන් අපි ඉතින් රාජකාරි බහුල පුද්ගලයෝ නෙ:cool:
    මේ දැනුත් ලොකු වැඩකට ගිහිල්ලා ආව විතරයි:dull:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::yes::yes::yes::yes::yes::eek::eek::eek:
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    siraaa macho

    TuneUp Utilities 2011 10.0.4410.11

    TuneUp_Utilities.jpg

    PC එක Tune Up කරගන්න, (ෆේස්බුක් හැක් කරන්න :rofl::rofl::P:P:P) කියාපු සොෆ්ට්වෙයාර් එක...

    macho wade nag supiri kiyala wadak na,, godak wadagath,, rep walata wadiya pin wainawane ne mag pin dennag, mokada mata dan rep denna balu wena welawaka dennag ok.. thanks elakiri patta...:D:D:D:D

    menna meken FB hack karana vidiha mata tikak PM karannna puluwanda?? ela tc :D:D:D:D:D
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    Sandboxie 3.60.00 Final

    Sandboxie.gif

    PC එකට තිබිය යුතුම සොෆ්ට්වෙයාර් එකක්...

    Mediafire - 3 MB

    Download Here
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113

    TuneUp Utilities 2011 10.0.4410.11

    TuneUp_Utilities.jpg

    PC එක Tune Up කරගන්න, (ෆේස්බුක් හැක් කරන්න :rofl::rofl::P:P:P) කියාපු සොෆ්ට්වෙයාර් එක...

    macho wade nag supiri kiyala wadak na,, godak wadagath,, rep walata wadiya pin wainawane ne mag pin dennag, mokada mata dan rep denna balu wena welawaka dennag ok.. thanks elakiri patta...:D:D:D:D

    menna meken FB hack karana vidiha mata tikak PM karannna puluwanda?? ela tc :D:D:D:D:D

    කමක් නැද්ද???

    :lol::lol::lol::lol::lol::lol:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    DU METER SOFT EKA DHENNA:yes:

    තොට නම් උදව්වක් වත් කරන්න හොද නෑ අපතයා....:lol::lol::lol:

    ආහ් ඉදා...කාපිය....!!!

    DU Meter 5.20 Build 3453

    DU_Meter.png

    Net Usage ගැන ඔක්කොම විස්තර බලාගන්න...

    Mediafire- 5 MB

    Download Here

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    තොට නම් උදව්වක් වත් කරන්න හොද නෑ අපතයා....:lol::lol::lol:
    ආහ් ඉදා...කාපිය....!!!
    Net Usage ගැන ඔක්කොම විස්තර බලාගන්න...
    පල පල :angry:
    මගෙ ලග තියෙන්නෙ පරන එක එකයි තොගෙන් ඉල්ලුවෙ:(
    උබ මේක ටෙස්ට් කරද:rolleyes:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    තොට නම් උදව්වක් වත් කරන්න හොද නෑ අපතයා....:lol::lol::lol:

    ආහ් ඉදා...කාපිය....!!!

    DU Meter 5.20 Build 3453

    DU_Meter.png

    Net Usage ගැන ඔක්කොම විස්තර බලාගන්න...

    Mediafire- 5 MB

    Download Here

    මෙ කාලෙ සොෆ්ට්වෙයා කනවද?:baffled: