Software MEGA Thread.....!!!!

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එලම කිරි මචන්..
    11.gif


    ඔහොම අප් එක දෙනවනම් මොනාද කරන්න බැරි...!!! :yes::yes::):)

    puluwan welawata denawane bans apith ithin daru pawul reakindath epayi:P:P
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    MAGIX Music Maker MX Production Suite 18.0.1.11


    MAGIX_Music_Maker_MX_Production_Suite.jpg



    Music Compose කරන්න. DJ Remix කරන්න කියාපු සොෆ්ට්වෙයාර් එක..
    හරිම සරලයි..ඒත් හැමදේම තියෙනවා...!!


    Mediafire - 330 MB


    PART 1


    PART 2
     
    • Like
    Reactions: xcute_shake

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ෆොටෝ ෂොප් එකට කෙළවිලා....
    සෝමෙ අයිය ගේ සී එස් 3 එක බෑව.......නැත්තං උයන පිහන ඒවයේ ෆොටෝ එඩිට් කරල ඉවරයි......
    පින් මචං දාල තිබ්බට.........
    උඹ පියෙක් වෙන්න යන සතුටු දායක ආරංචිය ලැබුණා. පිය බිරින්දෑට කන්න අඹ උයන හැටි ඉක්මනටම දාන්නම්.....!!!!!!
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    මගේ ෆොටෝ ෂොප් එකට කෙළවිලා....
    සෝමෙ අයිය ගේ සී එස් 3 එක බෑව.......නැත්තං උයන පිහන ඒවයේ ෆොටෝ එඩිට් කරල ඉවරයි......
    පින් මචං දාල තිබ්බට.........
    උඹ පියෙක් වෙන්න යන සතුටු දායක ආරංචිය ලැබුණා. පිය බිරින්දෑට කන්න අඹ උයන හැටි ඉක්මනටම දාන්නම්.....!!!!!!

    :rolleyes::rolleyes::rolleyes::confused::confused::confused::confused: