Software & Network Engineering Help

Help321

Member
Feb 4, 2017
1
0
0
BSc (Honours) Software Engineering
University of Plymouth - United Kingdom

BSc (Honours) Computer Networks
University of Plymouth - United Kingdom


යාලුවනේ මට මේ දෙකෙන් හොඳ එකක් තෝරගන්න උපදෙස් ටිකක් දෙනවද. මට දැනගන්න ඕන මේ දෙකෙන් මොකේද වැඩියෙන්ම job opportunities තියෙන්නේ,
salary එක හොඳම මොකේද සහ කරන්න ලේසිම එක මොකද්ද කියල. මම ලබන සඳුදා appointment එකක් දාගෙන තියෙන්නේ NSBM එකේ. එක නිසා ඉක්මනට තීරණයක් ගන්න උදව් කරනවද.