මට නම් ඩිවලප්මන්ට් කරාට ඊට වඩා මාකටින් පුළුවන්... පෝට්ෆෝලියෝ එකක් නැතිවම(employer NDA) මගේ බිස්නස් එක දාපු මුල් දවසෙම ක්ලයන්ට් ප්රොජෙක්ට් 2 ගොඩ දාගත්ත...
ඕව කියල දීල වැඩක් නෑ... ඇඟේ ම තියන්න ඕන... වැස්සකට මොන්ටිසෝරි වත් ගියපු අය ඉන්නව මාකටින් ඔස්තාර් ල
MBA, PhD, Chartered Marketer , ල ඉන්නව 1000 බඩුව 500 ට විකුණන්නත් බෑ ෆීල්ඩ් එකේ
සහතික ඇත්ත. මාකටින් කියන්නෙ මහ පුදුම field එකක්.





