Solar ඔස්තාර්ලා එන්න - Sheet වහලේ solar ගහුවොත් ...

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    Salli bala Gena nam solar den wedakma nehe..unit 500 wage use wenawa nam maara laabhai..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    දැන් පොෂ් පීපල්ස්ල Incest කරන එක සාමාන්‍යයිද බං
    උබත් තාරක වගේ සීන් එකේ නේද. උබටයි අම්මටයි හොඳනම් මට ඖලක් නෑ
    උබව මන් අවුස්සල මේකෙ සෙට් එකක් එක්ක උබෙන් බර පන්තියෙන් අපි කතා වෙලා ආතල් ගත්ත කාලයක් තිබ්බ බන්. ඇත්තටම ඒ කාලෙ හෙන ආතල්. දැන් දැන් ඒව බෝරිං. රන්ඩු වෙන වැඩ කම්මැලී
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබව මන් අවුස්සල මේකෙ සෙට් එකක් එක්ක උබෙන් බර පන්තියෙන් අපි කතා වෙලා ආතල් ගත්ත කාලයක් තිබ්බ බන්. ඇත්තටම ඒ කාලෙ හෙන ආතල්. දැන් දැන් ඒව බෝරිං. රන්ඩු වෙන වැඩ කම්මැලී
    හැබැයි මම රහල්නම් නෙවෙයි.
    උබ අර කියපු සෙට් එකේ මාත් හිටිය
    දැන් තාරක රහල් එක්ක යාලුයි. Mr.Dark එකෙන් එන්නෙ රහල්. රහල්ගෙ සියලු සමලිංගික ප්රෂ්න වලට තාරක උනන්දුවෙන් උත්තර දෙනව.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    හැබැයි මම රහල්නම් නෙවෙයි.
    උබ අර කියපු සෙට් එකේ මාත් හිටිය
    දැන් තාරක රහල් එක්ක යාලුයි. Mr.Dark එකෙන් එන්නෙ රහල්. රහල්ගෙ සියලු සමලිංගික ප්රෂ්න වලට තාරක උනන්දුවෙන් උත්තර දෙනව.
    උබ ඒ සෙට් එකේ හිටිය නම් උබට තාරක එක්ක තරහ වෙන්න තරම් හේතුවක් නෑ. අනික උබ ඒකෙ හිටිය නම් කියපන් මොන platform එකෙන්ද අපි කතා කලේ කියල
     
    • Haha
    Reactions: tharakaf

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    උබ ඒ සෙට් එකේ හිටිය නම් උබට තාරක එක්ක තරහ වෙන්න තරම් හේතුවක් නෑ. අනික උබ ඒකෙ හිටිය නම් කියපන් මොන platform එකෙන්ද අපි කතා කලේ කියල
    මූත් රහල් වගේ එකෙක් තමයි වැඩි වෙනසක් නෑ
    නැත්තන් අම්ම මැරුන කීවම වල ලගට ගිහින් අතේ ගහපන් / අලු දිහා බලන් අතේ ගහපන් කියන්නෙ නෑනෙ. තනිකර විකුර්ති ලිංගික ආශාවල්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    dont go for it, there is a extra in production and pay per unit has been lowest in these days, might get low coming years ,
    I am more interested in zeroing the electricity bill rather than directly earning from it

    Salli bala Gena nam solar den wedakma nehe..unit 500 wage use wenawa nam maara laabhai..
    ඔව් බන්, මේක තමා හේතුව, රත් වෙන ප්‍රශ්නෙත් තියෙනවා. ඒකත් ගොඩ දාන්න ඕනා කියලා තමා බැලුවෙ වහලට උඩින් කවර් එකක් වැටෙන නිසා

    මැක්ෆොයිල් සීන් එක ගොඩක් උන් එපා කියනවා බන් සත්තු බෝවෙලා කාලා දානවා කියලා.

    ------ Post added on Apr 20, 2025 at 10:42 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    මූත් රහල් වගේ එකෙක් තමයි වැඩි වෙනසක් නෑ
    නැත්තන් අම්ම මැරුන කීවම වල ලගට ගිහින් අතේ ගහපන් / අලු දිහා බලන් අතේ ගහපන් කියන්නෙ නෑනෙ. තනිකර විකුර්ති ලිංගික ආශාවල්.
    Man ahapu deta kiyapan itin 😂 uba ape set eke hitiyanm kiyapan mona platform ekenda api kata kale
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    Man ahapu deta kiyapan itin 😂 uba ape set eke hitiyanm kiyapan mona platform ekenda api kata kale
    මූගෙ බයිලා බන්, ඉස්සර මොහොක් එකෙන් තමා ආවේ, ඊට පස්සෙ මෙතන ඉන්න gay එකෙක් මූව expose කලා පයියේ photo ඉල්ලුවා කියලා. ඒ නොන්ඩි උන පාර අහිකුනටකයා වගේ ID මාරු කර කර එනව. 🤭
     
    • Haha
    Reactions: spunkyisii

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    dont go for it, there is a extra in production and pay per unit has been lowest in these days, might get low coming years ,
    තාම ඔය කතා අදාල නෑ

    පැනල් වලින් රස්නෙ අඩු කරන්න බලන් නම් සෝල ගහන්න එපා. pupurpose එක ඒක නෙමේනෙ. නමුත් වක්‍රාකාරව පොඩි සහනයක් එනව.

    Single phase 5kW තමයි පුලුවන්.
    ------ Post added on Apr 20, 2025 at 11:47 AM
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    තාම ඔය කතා අදාල නෑ

    පැනල් වලින් රස්නෙ අඩු කරන්න බලන් නම් සෝල ගහන්න එපා. pupurpose එක ඒක නෙමේනෙ. නමුත් වක්‍රාකාරව පොඩි සහනයක් එනව.

    Single phase 5kW තමයි පුලුවන්.
    ------ Post added on Apr 20, 2025 at 11:47 AM
    Quotation ekak PM karapan
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    I am more interested in zeroing the electricity bill rather than directly earning from it

    ඔව් බන්, මේක තමා හේතුව, රත් වෙන ප්‍රශ්නෙත් තියෙනවා. ඒකත් ගොඩ දාන්න ඕනා කියලා තමා බැලුවෙ වහලට උඩින් කවර් එකක් වැටෙන නිසා

    මැක්ෆොයිල් සීන් එක ගොඩක් උන් එපා කියනවා බන් සත්තු බෝවෙලා කාලා දානවා කියලා.

    ------ Post added on Apr 20, 2025 at 10:42 AM
    Heat wena eka godak adu wenawa..roof ekai panel ekai athara Honda gap ekak thiyena widihata install kaloth. Eka panel walatath hondai. Avoid big retail companies like Haylees/abans etc..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    ෆිනිසින් වහලක් නෙමේද? යටින් ලෑලි හෝ සීට් එනවනම් රස්නේ ගොඩක්ම අඩුයි. පැනල් වලිනුත් යම්තාක් දුරට අඩුවෙනවා. හැබැයි 5 කිවො නිසා පැනල් උපරිම 10-12 එයි ඔකෙන් කවර් වෙන ප්‍රමානෙ හීට් එකට අදාලම නෑ. මුලු වහලෙම වැහෙන්න ගැහුවොත් අරෙන්න.

    oka nam danna epa boru wadak awuruddhak yaddi meeyo, lennu kudu hadannama owa galawanwa 🤣 oka noda ceiling eka witharak gahapan
    ------ Post added on Apr 20, 2025 at 12:19 PM
     
    • Like
    Reactions: tharakaf

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    මූගෙ බයිලා බන්, ඉස්සර මොහොක් එකෙන් තමා ආවේ, ඊට පස්සෙ මෙතන ඉන්න gay එකෙක් මූව expose කලා පයියේ photo ඉල්ලුවා කියලා. ඒ නොන්ඩි උන පාර අහිකුනටකයා වගේ ID මාරු කර කර එනව. 🤭
    Api ekkat hitiyalu 🤣🤣 ekenma theruna kariyage patta boruwak kiyala
     
    • Haha
    Reactions: tharakaf