man laga thiyenne Corsair Force Le 240gb ekak. Den awurudhu 1 1/2 k withara wenawa, denata nam kisi awulak ne, patta speed. Gaththe 13500 kata. Unity eke thiyena kadekin gaththe. sinhala kadayak man kithanne, 1st floor eke mullakata wenna thiyenne, genu kenek inne
ඔය කියලා තියෙන්නේ ගත්තු තැන, ශොප් එකේ නම නම් මතක නෑකොහෙන්ද ගත්තෙ?
man laga thiyenne Corsair Force Le 240gb ekak. Den awurudhu 1 1/2 k withara wenawa, denata nam kisi awulak ne, patta speed. Gaththe 13500 kata. Unity eke thiyena kadekin gaththe. sinhala kadayak man kithanne, 1st floor eke mullakata wenna thiyenne, genu kenek inne
එහෙම නං ලැපකට ගහන 120gb එකක් කීයක් විතර වෙයිද ? 
ලැප් වලටයි desktop වලටයි එන්නෙ ssd හාඩ් වර්ග දෙකක්ද බං ?එහෙම නං ලැපකට ගහන 120gb එකක් කීයක් විතර වෙයිද ?
![]()
ලැප් වලටයි desktop වලටයි එන්නෙ ssd හාඩ් වර්ග දෙකක්ද බං ?එහෙම නං ලැපකට ගහන 120gb එකක් කීයක් විතර වෙයිද ?
![]()
Same SSD.
No there is a ssd. the M.2 one. Much smaller, much faster than the normal ssd.
My laptop supports that one. It's like a ram card

No there is a ssd. the M.2 one. Much smaller, much faster than the normal ssd.
My laptop supports that one. It's like a ram card

එහෙම වර්ග දෙකක් එන්නෙ නෑ මන් දන්න විදිහට, මම ගත්තෙ ලැප් එකටලැප් වලටයි desktop වලටයි එන්නෙ ssd හාඩ් වර්ග දෙකක්ද බං ?එහෙම නං ලැපකට ගහන 120gb එකක් කීයක් විතර වෙයිද ?
![]()

SSD වර්ග තුනක් තියෙනවා.
SATA3 SSD (2.5 Inch)
![]()
M.2 SSD
![]()
PCIe SSD
![]()
ඔය තුනෙන් SATA ඒකෙදි SSD එකේ ස්පීඩ් එක වැඩි වුනාට ඩේටා ට්රාන්ස්ෆර් වෙන්නේ SATA පොර්ට් එක හරහා නිසා එතන පොඩි බොට්ල්නෙක් එකක් තියෙනවා.
ස්පීඩ් එක වැඩිම PCIe SSD එකේ
මේක බලන්න
1 yi 2 yi
1 thama godakma
You must spread some Reputation around before giving it to Capital_M again.