Solid-State Drives

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    හොදම SSD Drive කොටාගෙන යමු බලන්න ; උඹලාගාව තියෙන ..ප්‍රයිස් එකත් එක්ක ගත්ත තැනත් දාපන්.. :yes::yes:

    Click
    නැත්නම් මේක බලලා හොද එකක් කියහන්..:rolleyes::rolleyes:

    SandDisk හොදද? :confused::confused:
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    man laga thiyenne Corsair Force Le 240gb ekak. Den awurudhu 1 1/2 k withara wenawa, denata nam kisi awulak ne, patta speed. Gaththe 13500 kata. Unity eke thiyena kadekin gaththe. sinhala kadayak man kithanne, 1st floor eke mullakata wenna thiyenne, genu kenek inne
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    man laga thiyenne Corsair Force Le 240gb ekak. Den awurudhu 1 1/2 k withara wenawa, denata nam kisi awulak ne, patta speed. Gaththe 13500 kata. Unity eke thiyena kadekin gaththe. sinhala kadayak man kithanne, 1st floor eke mullakata wenna thiyenne, genu kenek inne

    කොහෙන්ද ගත්තෙ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ලැප් වලටයි desktop වලටයි එන්නෙ ssd හාඩ් වර්ග දෙකක්ද බං ? :eek: එහෙම නං ලැපකට ගහන 120gb එකක් කීයක් විතර වෙයිද ? :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ලැප් වලටයි desktop වලටයි එන්නෙ ssd හාඩ් වර්ග දෙකක්ද බං ? :eek: එහෙම නං ලැපකට ගහන 120gb එකක් කීයක් විතර වෙයිද ? :)

    Same SSD.

    Samahara laps walata card enawa. Eth lap eke hdd eka wenuwata gahana SSD ekai desktop ekata gahana SSD ekai same
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලැප් වලටයි desktop වලටයි එන්නෙ ssd හාඩ් වර්ග දෙකක්ද බං ? :eek: එහෙම නං ලැපකට ගහන 120gb එකක් කීයක් විතර වෙයිද ? :)
    එහෙම වර්ග දෙකක් එන්නෙ නෑ මන් දන්න විදිහට, මම ගත්තෙ ලැප් එකට:yes:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Old lap eke scandisk ekak hv, still working abt 3 years now

    New lap eke m.2, samsung 850 evo, using for abt 1.6 yrs nw
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    SSD වර්ග තුනක් තියෙනවා.

    SATA3 SSD (2.5 Inch)
    91JP%2BFxm9bL._SY355_.jpg

    M.2 SSD
    MZ-V6P2T0BW_001_Front_Black_111816

    PCIe SSD
    intel_750_SSS_desktop.jpg

    ඔය තුනෙන් SATA ඒකෙදි SSD එකේ ස්පීඩ් එක වැඩි වුනාට ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ SATA පොර්ට් එක හරහා නිසා එතන පොඩි බොට්ල්නෙක් එකක් තියෙනවා.

    ස්පීඩ් එක වැඩිම PCIe SSD එකේ

    මේක බලන්න

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    SSD වර්ග තුනක් තියෙනවා.

    SATA3 SSD (2.5 Inch)
    91JP%2BFxm9bL._SY355_.jpg

    M.2 SSD
    MZ-V6P2T0BW_001_Front_Black_111816

    PCIe SSD
    intel_750_SSS_desktop.jpg

    ඔය තුනෙන් SATA ඒකෙදි SSD එකේ ස්පීඩ් එක වැඩි වුනාට ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ SATA පොර්ට් එක හරහා නිසා එතන පොඩි බොට්ල්නෙක් එකක් තියෙනවා.

    ස්පීඩ් එක වැඩිම PCIe SSD එකේ

    මේක බලන්න

    ලැප් වලට එන්නෙ 2කයි 3යිද ?