Solo Rider අපිට ගෙයක් හදලා දෙන්න උපකාර කලා එයාට බොහොම පින්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    26,914
    1
    127,062
    113
    95
    හෝමාගම
    අයිය අපිටත් ගල් 10ක් ගන්න 500ක්
    ලිස්ට් එකට නම දාගත්ත මල්ලි, පොඩ්ඩක් ඉන්න

    🤣🤣🤣

    අයියේ කොත්තුවක් කන්න 500ක් දාන්නකෝ
    පෝලිමෙ එන්න, හැමෝටම දෙනවා.

    2025 සජිත් සර් , අනුර කුමරු බලයට එයි කියල බලන් ඉන්න ගොබ්බයිනි.

    2025 අපේ ජනපති ..තලවතුගොඩ සෝලෝ රයිඩර්
    ප්‍රසිද්දිය බලන් කරන වැඩ නෙවෙ ඉතින් මේව

    downloadss.jpeg


    බලන්න ඒ නිහතමානීකම.. තමන් ආධාර කළා කියලා කියනවට වත් කැමති නෑ.. අන්න ඒකට තමයි අපි කැමති.. 🤗

    තෑම්ක්ස් 🤗

    හැමෝටම සෝලෝ රයිඩර් සර්ගෙ සල්ලි හම්බවෙලා මට විතරයි දුන්නෙ නැත්තෙ:(

    උදේම එන්න :yes:
    ------ Post added on May 15, 2021 at 2:56 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    26,914
    1
    127,062
    113
    95
    හෝමාගම
    gal bothalayak ganna matat 500..
    නිකන් බෑ, චන්දෙට වැඩ කරපන් :D


    mkakda bn me seen eka :lol: :lol: :lol:
    මන් දන්නෙත් නෑ බන් :lol:


    ටලවටු ගොඩින් පර්චස් 10 ක් අරන් දියන්... :dull:
    එච්චර දුරකට යන්න අමාරුයි බොක්ක.
    තවලවතුගොඩ ස්පා එහෙකින් ස්පොන්සර් එකක් අරන් දෙන්න පුලුවන්



    :baffled:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,150
    10,300
    113
    මගෙත් බිල් වගයක් ගෙවන්න පොරොන්දු උනා... පට්ට පොරක්. 🤟
    පල පලඩෝ.. උඹ ජෙප්පෙක් නේද.. ඡන්දේ ඉල්ලනවා කිව්වා විතරයි.. පටන් ගත්තා නේද ලොක්කට මඩ ගහන්න.. :growl: