අනේ මට KFC කුකුල් අඩු බාල්දියක් කන්න රුපියල් 1000ක් දෙන්නකෝ.

Multi වෙන්න ඕනි බෙදන බෙදිල්ලට..

@Solo Rider mata karapu udawwa genath thread ekak daanna da ?

piccuthe bocca , aathreyiado uba apiwa heluwa neda![]()

2021.05.15,Solorider,
Phbhagya,
කිරි සාමාජික,
කිරිය.
ධානපති කිරි සාමාජික,
කිරිය.
කක්කුස්සියේ වහල සෙවිල්ලීමට ආධාරයක් බලාපොරොත්තුවෙන් ලියමි.
මහත්මයානනි,
දිනකට පෙර ඇද හැලුන ධාරානිපාත වර්ශාව සහ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන්,
අප නිවසේ කක්කුස්සියේ වහල අල්ලපු ගෙදර එකාට අයිති වී ඇත.
උගෙන් නැවත කක්කුස්සි වහල ඉල්ලා සිටියද, ඒ පරයා වහලය නැවත ලබාදීම දැඩි සේ ප්‍රතික්ශේප කරනුයේ වහලය උගේ එකක් බව පවසමිනි.
මේ පවතින කාලගුණික තත්වය යටතේ මා හට වහලක් නැති කක්කුස්සියට වී ශරීර කෘත්‍ය නොතෙමී කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.
කුඩය ඉහලූ විට සරම පාත් වේ...
සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
දෙකම ඉස්සූ විට.......
ඒ කතා වලින් ඔබට ප්‍රයෝජනයක් නැතැයි සිතමි.
මේ පවතින තත්වයෙන් නිදහස් වීමට මාගේ කකුස්සි වහල අලුතින් සෙවිල්ලීමට සිදුවී ඇත. ඒ සඳහා මා හට අදාල ප්‍රතිපාදන සපයා ගැනීම රටේ පවතින වසංගත තත්වය හමුවේ විශාල අභියෝගයක් වී ඇත.
ඔබ තුමන් විසින් මේ දින වල සිදු කරන ආධාර බෙදා දීමක් පිළිබඳව කිරි නූල් මාර්ගයෙන් මා හට දැන ගැනීමට ලැබිණි.
එම නිසා මාගේ කකුස්සි වහල සෙවිල්ලීම නිමිත්තෙන්, රු 500.00ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන මෙන් ඔබතුමන්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
Phbhagya.
අඩෝ

ආදලෙයි ආස තලම්piccuthe bocca , aathreyi![]()
අදට කිරිය ඇතිකුඩය ඉහලූ විට සරම පාත් වේ...
සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
දෙකම ඉස්සූ විට.......
2025 අපේ ජනපති ..තලවතුගොඩ සෝලෝ රයිඩර්
ජය වේවා !!
500 ලකුණෙන් 2025දී