අනේ අම්මේ දැන් තියෙන ප්‍රශ්න. කොපි රයිට්ලු අරවලු අනේ මන්දා

PC එකේ වැඩ බන් කිසි අවුලක් නැතුව මම එකනේ case එක ඒ file එකම මම JVC LED එහෙක play කළා වැඩ මචන් අනිත් movies play වෙනවා dark tower,annabelle creation එකත් covert කළා බලමු අද

sure ekata copyright case thama. math articles keepayak ma kiyewwa![]()
PC එකේ වැඩ බන් කිසි අවුලක් නැතුව මම එකනේ case එක ඒ file එකම මම JVC LED එහෙක play කළා වැඩ මචන් අනිත් movies play වෙනවා dark tower,annabelle creation එකත් covert කළා බලමු අද
ස්මාට් එවගෙ විතරයි එන්නෙ පොතෙ හැටියට

නෑ නෑ බන් මන් කිව්වේ කාස්ට් කරන්න කියල. ප්ලේ කරලා බලන්න නෙමෙයි.
ටීවී එකයි ලැප් එකයි දෙකම එකම වයිෆයි නෙට්වර්ක් එකට කනෙක්ට් කරපන්.
ඊට පස්සේ ෆයිල් එකේ රයිට් ක්ලික් කරලා කාස්ට් ටූ ඩිවයිස් දීලා, ටීවී එක සිලෙක්ට් කරපන්.

PC එකේ වැඩ බන් කිසි අවුලක් නැතුව මම එකනේ case එක ඒ file එකම මම JVC LED එහෙක play කළා වැඩ මචන් අනිත් movies play වෙනවා dark tower,annabelle creation එකත් covert කළා බලමු අද
මගේ ස්මාට් නෙමේ බන් internet තියනවා එච්චරයි app දන්නවත් බැ![]()
හරි බන් නෙට් සම්බන්ධ කරලා නම් තමයි ඔය අවුල එන්න පුලුවන් නැතුව නම් එන්න විදිහක් නැ

dark tower,Annabelle creation එකත් covert කළා එක වැඩ මචන්![]()