Sony TV ප්‍රශ්නයක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මචන් පොඩි ප්‍රශ්නයක් මගේ sony TV එකේ movies play කරන කොට Playback not available කියලා වැටෙනවා බන් 20Min විතර play උනාට පස්සේ සමහර movies වලට විතරයි එක වෙන්න මම ගොඩක් වෙලාවට Movie එක covert කරනවා සිංහල sub දාලා Transformer ,war for the planet of the apes,spider man homecoming ඒවගේ movies තමා නතර වෙන්නේ බන් මට හිතා ගන්න අමාරුයි මොකක්ද හේතුව කියලා අනිත් movies convert කරලා play කරනවා sub එක්ක කිසි අවුලක් නැ මම video format වෙනස් කර කර බැලුවා හරියට එකම තැන නවතිනවා එක එක converters වලින් try කළා හරියන්නෑ බන් මොකක්ද බන් කරන්න පුළුවන් මේකට Model එක Sony Bravia KDL-32W700C :sorry::sorry:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    mageth thiyanne oya TV ekama thamai matath oya aula thiyanawa.

    Copyrights case එක තියනවා කියලා එකෙක් දාලා තියනවා බන් එත් හරි source එකක් හොයා ගන්න විදිහක් නැනේ බන්
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    Solution - Re: "Playback not available" Sony Bravia KDL-65W855A
    0
    Hi there

    I would guess that there is an element of anti-copyright protection going on in those files. For example - Cinavia used to mute the audio on the 20minute mark via a watermark embedded in the audio.

    I would re-download from a different source instead, besides a 2.6GB file for a 3hour movie at 2050kb/s bitrate does not do the movie justice.

    Also, i have edited your post for your protection

    Cheers

    ඔන්න ඔහොම තිබ්බ බන් උන්ගේ සයිට් එකේ
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Pen ekak gahanawa nam Wena Pen ekak gahala balapan
    Sure ekata Pen eka heat wenawa
    I had the same experience with Bad Pen drives
     
    :shocked::shocked:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    මෙන්න මේ ආටිකල් එක බලපන් මචන්.
    https://torrentfreak.com/dvd-ranger-cracks-unbeatable-cinavia-anti-piracy-system-140524/
    cinEx Hd කියන එක දාල කන්වර්ට් කරලා බලපන්.

    තව ගූගල් සර්ච් කරලා බලපන් How to remove Cinavia protection කියල.

    මොකද උනේ කියල බලල කියපන්. මට ටෙස්ට් කරන්න සෝනි ටීවී එකක් නැහැ.
     
    • Like
    Reactions: chanaka

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Pen ekak gahanawa nam Wena Pen ekak gahala balapan
    Sure ekata Pen eka heat wenawa
    I had the same experience with Bad Pen drives

    වෙන පෙන් එහෙකුනුත් ටTry කළා බන් එත් එහෙම්ම තම :(:(
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මෙන්න මේ ආටිකල් එක බලපන් මචන්.
    https://torrentfreak.com/dvd-ranger-cracks-unbeatable-cinavia-anti-piracy-system-140524/
    cinEx Hd කියන එක දාල කන්වර්ට් කරලා බලපන්.

    තව ගූගල් සර්ච් කරලා බලපන් How to remove Cinavia protection කියල.

    මොකද උනේ කියල බලල කියපන්. මට ටෙස්ට් කරන්න සෝනි ටීවී එකක් නැහැ.

    :):) හරි මචන් මම try එකක් දල බලන්නම් Rep ++
     
    • Like
    Reactions: .::J@S::.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙන්න මේ ආටිකල් එක බලපන් මචන්.
    https://torrentfreak.com/dvd-ranger-cracks-unbeatable-cinavia-anti-piracy-system-140524/
    cinEx Hd කියන එක දාල කන්වර්ට් කරලා බලපන්.

    තව ගූගල් සර්ච් කරලා බලපන් How to remove Cinavia protection කියල.

    මොකද උනේ කියල බලල කියපන්. මට ටෙස්ට් කරන්න සෝනි ටීවී එකක් නැහැ.

    cinavia enne bluray disk walatane. habayi cinavia wenna puluwan. cinavia awoth digata mute wenawa,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    :):) හරි මචන් මම try එකක් දල බලන්නම් Rep ++
    එල මචන්...
    cinavia enne bluray disk walatane. habayi cinavia wenna puluwan. cinavia awoth digata mute wenawa,

    "Cinavia’s anti-piracy technology relies on a unique type of watermarking that allows it to remain present in pirated movies despite re-recording, transcoding, compression, or other type of transfer."

    මේ කියන විදියට බ්ලු රේ එකෙන් රිප් කරලා ගන්න කොපි එකත් අහු වෙනවා මචන්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    එල මචන්...

    "Cinavia’s anti-piracy technology relies on a unique type of watermarking that allows it to remain present in pirated movies despite re-recording, transcoding, compression, or other type of transfer."

    මේ කියන විදියට බ්ලු රේ එකෙන් රිප් කරලා ගන්න කොපි එකත් අහු වෙනවා මචන්.

    :( මම try කළා බන් හරි යන්නේ නැ :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    :( මම try කළා බන් හරි යන්නේ නැ :(

    අෆ්ෆා,
    උබ කියපු විස්තර අනුව ඕක රීඩ් එරර් එකක් වෙන්න බැහැ, මොකද උබ එක එක සයිස් වලට කන්වර්ට් කරලා දම්මමත් වීඩියෝ එකේ එකම ටයිම් එකකදිනේ ඔය එරර් එක එනවා කිව්වේ.
    ටෙස්ට් කරන්න විදියක් නැහැනේ මට, සොන්සුන්ග් ස්මාර්ට් ටීවී එකක් තියෙන්නේ. ඒකෙ හැම මගුලම ප්ලේ වෙනවා.
    උබ ලැප් එකට හරි, පීසී එකට හරි, ෆෝන් එකට හරි වීඩියෝ එක දාල කාස්ට් කරලා බැලුවද?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අෆ්ෆා,
    උබ කියපු විස්තර අනුව ඕක රීඩ් එරර් එකක් වෙන්න බැහැ, මොකද උබ එක එක සයිස් වලට කන්වර්ට් කරලා දම්මමත් වීඩියෝ එකේ එකම ටයිම් එකකදිනේ ඔය එරර් එක එනවා කිව්වේ.
    ටෙස්ට් කරන්න විදියක් නැහැනේ මට, සොන්සුන්ග් ස්මාර්ට් ටීවී එකක් තියෙන්නේ. ඒකෙ හැම මගුලම ප්ලේ වෙනවා.
    උබ ලැප් එකට හරි, පීසී එකට හරි, ෆෝන් එකට හරි වීඩියෝ එක දාල කාස්ට් කරලා බැලුවද?

    PC එකේ වැඩ බන් කිසි අවුලක් නැතුව මම එකනේ case එක ඒ file එකම මම JVC LED එහෙක play කළා වැඩ මචන් අනිත් movies play වෙනවා dark tower,annabelle creation එකත් covert කළා බලමු අද