Sony Xperia C use කරන අය ඉන්නවද?
එළකිරි කොල්ලනේ එළකිරි කෙල්ලනේ,
උබල Sony Xperia C phone එක use කරනවද? කොහොමද එකේ performance? battery life, call quality, build quality, charging time, android kitkat update ඇවිත් ද?
මට පොඩ්ඩක් help එකක් විදිහට විස්තර ටිකක් මෙතන කියල පලයන්කෝ. උදව් කරන හැමෝමට ගොඩක් ස්තුතියි. rep ++ අනිත් එඋන් බුමප්(bump) එක හරි දාල පලයන් හොදේ. thanku වේවා

මන් ඕකක් ගන්න බන් හිතන් ඉන්නේ. එකයි 29 000ක් වගේ නේද දැන් ඔකේ market price එක. මට කිව්වට මගේ කෙල්ලට..
හොද කඩය කුත් දන්නවා නම් කියපන් මතක ඇතුව හරිද සහෝ