මගේ Sony Xperia Tipo Dual පොන් එක විකුණන්නයි හිතන් ඉන්නේ. පොන් එකේනම් කිසිම අවුලක් නෑ. ගන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ටිකක් අඩු කරලා දෙනන්ම්.
පොන් එකේ ඉන්වොයිස්, ඩේටා කේබල්, චාජර්, Headset ඔක්කෝම තියෙනවා.
පොන් එකේ ඉන්වොයිස්, ඩේටා කේබල්, චාජර්, Headset ඔක්කෝම තියෙනවා.
Last edited: