මචං මගේ ත්‍රෙඩ් එක අයින් කරාට අවුලක් නෑ.
මගේ හිතේ තියෙන දේ බන් මම කිව්වේ. සොරි උබලට මල පැන්නනම්.
මට ගිහින් හබ්බ වෙන්න බෑ. පුලුවන්නම් phone නම්බරයක් දියන් හොද තැනක උපදෙසක් බෙහෙතක් හරි ගන්න මේකට.
මේකේ උන් මගේ ත්‍රෙඩ් එකට රිඇක්ට් කරපු විදියෙන් තේරුනා මේක කොච්චර ඇබ්නෝමල්ද කියල.
මට හරි අමාරුයි බන් මේක හිතින් අයින් කරගන්න. බැරිම තැන මේකෙ දැම්මේ.
පුලුවන් නම් ටිප්ස් ටිකකුත් දියන් ශේප් එකේ. මෙතන කියන්න බැරි ඒව Pm කරත් අවුලක් නෑ.
හැමෝටම බුදු සරණයි.
මගේ හිතේ තියෙන දේ බන් මම කිව්වේ. සොරි උබලට මල පැන්නනම්. මට ගිහින් හබ්බ වෙන්න බෑ. පුලුවන්නම් phone නම්බරයක් දියන් හොද තැනක උපදෙසක් බෙහෙතක් හරි ගන්න මේකට.