sorry friends

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
උබව අපිට විශ්වාසයි මචෝ
පෝස්ට්ස් ඔච්චර තියාගෙන 2007 ඉදන් උබ මෙහෙම මෝඩ වැඩ කරයිද...
බය වෙන්න එපා ජී ටී ඉක්මනට උබව රිලීස් කරයි
මට පේන විදියට උබ පිශින් පාරකට හරි කී ලොගින් සීන් එකකට හරි අහුවෙලා..
ඒත් උබවම ඌ ටෙස්ට් කලේ ඇයි???
උබෙ පාස් දන්න කවුරු හරි ඉන්නවද...
උබ ෆේස්බුක්, ජී මේල්, එලකිරි ලොග් වෙන්නෙ එකම පාස් එකෙනද....

එහෙම උනොත් නම් විනාසයි
එහෙම නං ඉක්මනට පාස් ඔක්කොම චේන්ජ් කරන්න
 
chathu789

Member
Mar 9, 2010
60
3
0
උබව අපිට විශ්වාසයි මචෝ
පෝස්ට්ස් ඔච්චර තියාගෙන 2007 ඉදන් උබ මෙහෙම මෝඩ වැඩ කරයිද...
බය වෙන්න එපා ජී ටී ඉක්මනට උබව රිලීස් කරයි
මට පේන විදියට උබ පිශින් පාරකට හරි කී ලොගින් සීන් එකකට හරි අහුවෙලා..
ඒත් උබවම ඌ ටෙස්ට් කලේ ඇයි???
උබෙ පාස් දන්න කවුරු හරි ඉන්නවද...
උබ ෆේස්බුක්, ජී මේල්, එලකිරි ලොග් වෙන්නෙ එකම පාස් එකෙනද....
thanx machan
11.gif

na mchan mama katwath dunne na:no:
ow ai aulakda:baffled:
 
යාළුවා මම අද උදේ ඔයාගෙ පරණ post එහෙම අවුස්සලා බැලුවා.. මොකක්ද මේ කෙළින පිස්සුව කියලා බලන්න... පස්සෙ මට තේරුම් ගියා මෙතන මොකක් හරි පටැලවිල්ලක් තියෙනවා කියලා... What do you want to do right now? ත්‍රෙඩ් එකෙ පරන ඒවාත් හොයලා බැලුවා..
කාගෙ හරි බලු වැඩක් මේක...:( admin.. මොකක් හරි පියවරක් ගනියි..:)
 
chathu789

Member
Mar 9, 2010
60
3
0
උඹව දන්නම කෙනෙක් වැඩේ දෙන්න ඇති
පාස්වඩ් දාද්දි ටිකක් හිතාගන්න අමාරු එකක් දාපන් බං
ow machan okkoma wenas karanna oni:yes::D
 
chathu789

Member
Mar 9, 2010
60
3
0
යාළුවා මම අද උදේ ඔයාගෙ පරණ post එහෙම අවුස්සලා බැලුවා.. මොකක්ද මේ කෙළින පිස්සුව කියලා බලන්න... පස්සෙ මට තේරුම් ගියා මෙතන මොකක් හරි පටැලවිල්ලක් තියෙනවා කියලා... What do you want to do right now? ත්‍රෙඩ් එකෙ පරන ඒවාත් හොයලා බැලුවා..
කාගෙ හරි බලු වැඩක් මේක...:( admin.. මොකක් හරි පියවරක් ගනියි..:)
ow eya monawahari karai thanx:D
 
Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
යාළුවා මම අද උදේ ඔයාගෙ පරණ post එහෙම අවුස්සලා බැලුවා.. මොකක්ද මේ කෙළින පිස්සුව කියලා බලන්න... පස්සෙ මට තේරුම් ගියා මෙතන මොකක් හරි පටැලවිල්ලක් තියෙනවා කියලා... What do you want to do right now? ත්‍රෙඩ් එකෙ පරන ඒවාත් හොයලා බැලුවා..
කාගෙ හරි බලු වැඩක් මේක...:( admin.. මොකක් හරි පියවරක් ගනියි..:)
:yes::yes::yes:
අන්න මම EK Mega Party ත්රෙඩ් එකේ නිවරැදි කිරිමක් දැම්ම :)
http://www.elakiri.com/forum/showpost.php?p=6935003&postcount=5493