උබව අපිට විශ්වාසයි මචෝ
පෝස්ට්ස් ඔච්චර තියාගෙන 2007 ඉදන් උබ මෙහෙම මෝඩ වැඩ කරයිද...
බය වෙන්න එපා ජී ටී ඉක්මනට උබව රිලීස් කරයි
මට පේන විදියට උබ පිශින් පාරකට හරි කී ලොගින් සීන් එකකට හරි අහුවෙලා..
ඒත් උබවම ඌ ටෙස්ට් කලේ ඇයි???
උබෙ පාස් දන්න කවුරු හරි ඉන්නවද...
උබ ෆේස්බුක්, ජී මේල්, එලකිරි ලොග් වෙන්නෙ එකම පාස් එකෙනද....
ow mama GT aiyata pm kala eya monawahari karaioya aththatama ehema kre nethnam GT ban eka remove karai.... habai oya wenna be thamai ae dala thiyena post wala hatiyata...

ow eya monawahari karaiGTRZ oyage Id eka Ikmanata Dei Bro![]()

thanx machanඋබව අපිට විශ්වාසයි මචෝ
පෝස්ට්ස් ඔච්චර තියාගෙන 2007 ඉදන් උබ මෙහෙම මෝඩ වැඩ කරයිද...
බය වෙන්න එපා ජී ටී ඉක්මනට උබව රිලීස් කරයි
මට පේන විදියට උබ පිශින් පාරකට හරි කී ලොගින් සීන් එකකට හරි අහුවෙලා..
ඒත් උබවම ඌ ටෙස්ට් කලේ ඇයි???
උබෙ පාස් දන්න කවුරු හරි ඉන්නවද...
උබ ෆේස්බුක්, ජී මේල්, එලකිරි ලොග් වෙන්නෙ එකම පාස් එකෙනද....


ow harima kathaiayyoo malli owa ganan gannepa..
oya hoda kenk kiyala danna aya dannwane..
oka kaage hari balu wadak.. hebeii aaye nam oyawage deyak wenna ida thiyannepa..
welcum baq![]()


ow machan ai mokada case eka![]()
උඹව දන්නම කෙනෙක් වැඩේ දෙන්න ඇති
පාස්වඩ් දාද්දි ටිකක් හිතාගන්න අමාරු එකක් දාපන් බං
admin.. මොකක් හරි පියවරක් ගනියි..
ow machan okkoma wenas karanna oniඋඹව දන්නම කෙනෙක් වැඩේ දෙන්න ඇති
පාස්වඩ් දාද්දි ටිකක් හිතාගන්න අමාරු එකක් දාපන් බං


thanx machan ubalata maawa surenam e athiapita ubawa sure mokek para P porak ge wadak wanna athi
issarahata tawa parisan wenna

ow eya monawahari karai thanxයාළුවා මම අද උදේ ඔයාගෙ පරණ post එහෙම අවුස්සලා බැලුවා.. මොකක්ද මේ කෙළින පිස්සුව කියලා බලන්න... පස්සෙ මට තේරුම් ගියා මෙතන මොකක් හරි පටැලවිල්ලක් තියෙනවා කියලා... What do you want to do right now? ත්රෙඩ් එකෙ පරන ඒවාත් හොයලා බැලුවා..
කාගෙ හරි බලු වැඩක් මේක...admin.. මොකක් හරි පියවරක් ගනියි..
![]()

ow machan okkoma wenas karanna oni![]()
යාළුවා මම අද උදේ ඔයාගෙ පරණ post එහෙම අවුස්සලා බැලුවා.. මොකක්ද මේ කෙළින පිස්සුව කියලා බලන්න... පස්සෙ මට තේරුම් ගියා මෙතන මොකක් හරි පටැලවිල්ලක් තියෙනවා කියලා... What do you want to do right now? ත්රෙඩ් එකෙ පරන ඒවාත් හොයලා බැලුවා..
කාගෙ හරි බලු වැඩක් මේක...admin.. මොකක් හරි පියවරක් ගනියි..
![]()




ow kalinuth mage fb eka hack kalaඔව් මාරු කරල දාපන්
ෆේස්බුක් එක අල්ලගත්තොත් නම් අනාතයි

thanx bro
අන්න මම EK Mega Party ත්රෙඩ් එකේ නිවරැදි කිරිමක් දැම්ම
http://www.elakiri.com/forum/showpost.php?p=6935003&postcount=5493
ow kalinuth mage fb eka hack kala![]()