හැමොටම දෙන එකක් නැහ්. ඩොක්ටර් ගෙ ඇපෘවල් ඔනිමෙහෙම එකක් අද තමා දැනගත්තෙ
වෙච්ච දෙ වගෙම එක්ස්පොශර් එක ගැන බලලා තමා ඔක දෙන්න ඇප්ප්රිවල් දෙන්නෙහ්. Possible Exposure එකක් නම් ගොඩක් වෙලාට දෙයි.
ඔක සැහෙන්න ගානක් වෙන එකක් සහ ල0කාවට ගෙන්නන්නහ් පුලුවන් ගවර්මන්ට් එකට විතරයි.
ඕවල අැඳන් රෙදි,තුවා මළාට හෝදන්නේ නෑ..හර්පීස් හදාගන්න නියම පොට් ඵක..

