
Okata STD thiyanwa, uu thread wala kiyala thibbe Herpese thiyanawa kiyala@Emios යන්නේ නැහැ හරිත?
Mitto e kale kapu ewata thama ridilada inneOya wage ponnunta spa wala tamai wife set wenne.

අනිවා ගෑනි උබව සැක කරනවා, නිකමට කියලා බලපන් චූව පොඩ්ඩක් කසනවා වගේ කියලා..ඕරල් එචයිවී හැදෙන්න තියෙන්නෙ හරිම පොඩි පොසිබිලිටි එකක්. කරන මගුලක් කොන්ඩම් දාල කරනව නම් අවුලක් නෑ.
එනිවේ ඔක්කොටම කලින් උබ ටිකක් පරිස්සම් වෙයන් ගෑනි උබව ටෙස්ට් කරනවද දන්නෙ නෑ.
ඔය ගෑණු ගෑණු කතා කරද්දිත් ඔලුව වලට විසබීජ එනව හොදේ.
Attention to @IndrajithGamageකාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මේ නෑ කලුවෝ. මේක දැම්මේ පොඩි රිමයින්ඩර් එකක් දෙන්න.
සින්හලු දැන් HIV cases අම්බානෙකට වැඩි වේගන එන්නෙ. Spa වලින් අම්බානෙකට බෝ වෙනව. HIV විතරක් නෙමෙයි ගොඩක් STD types වැඩි වෙලා තියන්නෙ. Spa යන බඩු ගහන උන් දෙපාරක් හිතපල්ලා.
මේක කියන්න හිතුනෙ අද ගෑනි කියපු කතාවක් නිසයි. පොඩි කොල්ලෙක් හොස්පිටල් එකට ඇවිල්ල උට STD කියල තමයි හිතල තියන්නෙ හැබැයි චෙක් කරාම උට HIV. Spa ගිහින් අහවල් වැඩේ කරන්න ගිහින් තමයි බෝ කරගෙන තියන්නෙ.
HSV, HPV වගෙ STD types කෙල වලිනුත් හැදෙනව කියල අමතක කරන්න එපා.
අමාරුව වැඩිම උනාම අත් වැඩක් කරලා ශේප් වෙන්න බලපල්ලා. Spa, බඩු ගහන්න යන්න කලින් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතපල්ලා.
ඔව්, හැදිලා තියෙන අයගෙන් පිරිමි 7කට ගෑනු 1ක් ඉන්නෙgodak HIV wadi wela tiyenne kolu karayo atharelu
කොන්ඩම් එකක් ඉරුනොත් හරි HIV පොසිටිව් කියලා හිතෙනහ් කෙනෙක් එක්ක හිටියොත් / කෙල්ලෙක් නම් බිපු වෙලාවල් වල පාර්ටි දලා පොලිමක් එහෙම සෙට් උනොත් .. එහෙම නැත්තම් Possible Exposure එකකදි
පහුවෙනදම බය නැතුව පලයන් National STD/AIDS Control Program, 29 De Saram Pl, Colombo. ගිහිල්ලා කියපන් වෙච්ච දේ වගෙම උබලට ඉල්ලන්නහ් පුලුවන් PEP නැත්තම් "Post Exposure Prophylaxis" මෙක පුලුවන් තරම් ඉක්මනට ගත්තොත් උබලට HIV හැදෙන එකෙන් බෙරෙන්නෙහ් පුලුවන්. සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුලුවන් එක එක එක්කෙනාට වෙනස් දන්නහ් විදිහට...