hoda english moviees balahan, penpal kenek set karaganin english walin katha karanna.
Anemanda1 Well-known member Aug 30, 2016 3,952 3,001 113 Jun 22, 2017 #61 hoda english moviees balahan, penpal kenek set karaganin english walin katha karanna.
shameera89 Well-known member Jun 26, 2013 16,342 12,610 113 Piliyandala Jun 22, 2017 #62 බ්‍රිටිශ් කවුන්සිල් නම් යන්න එපා බන් තෙරුමක් නෑ... මම සිලෙක්ට් උනෙ ප්‍රි ඉන්ටර් මිඩියම් එකට... සල්ලි ගරන්න හදපු වැඩක්
බ්‍රිටිශ් කවුන්සිල් නම් යන්න එපා බන් තෙරුමක් නෑ... මම සිලෙක්ට් උනෙ ප්‍රි ඉන්ටර් මිඩියම් එකට... සල්ලි ගරන්න හදපු වැඩක්
Little Kitty Member Jun 21, 2017 429 38 0 Jun 22, 2017 #63 shameera89 said: බ්‍රිටිශ් කවුන්සිල් නම් යන්න එපා බන් තෙරුමක් නෑ... මම සිලෙක්ට් උනෙ ප්‍රි ඉන්ටර් මිඩියම් එකට... සල්ලි ගරන්න හදපු වැඩක් Click to expand... වැඩක් නෑ කියන්නේ ඇයි බන්? කියන ඒවා තේරෙන්නේ නැද්ද කරන විදිහ අව්ල් ද මොකද්ද හේතුව?
shameera89 said: බ්‍රිටිශ් කවුන්සිල් නම් යන්න එපා බන් තෙරුමක් නෑ... මම සිලෙක්ට් උනෙ ප්‍රි ඉන්ටර් මිඩියම් එකට... සල්ලි ගරන්න හදපු වැඩක් Click to expand... වැඩක් නෑ කියන්නේ ඇයි බන්? කියන ඒවා තේරෙන්නේ නැද්ද කරන විදිහ අව්ල් ද මොකද්ද හේතුව?
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Jun 22, 2017 #64 Spanish ඉගෙන ගන්න තැනක් කියාල්ලකො. පීස්
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Jun 22, 2017 #65 Anemanda1 said: hoda english moviees balahan, penpal kenek set karaganin english walin katha karanna. Click to expand... kohomada penpal set karaganne?
Anemanda1 said: hoda english moviees balahan, penpal kenek set karaganin english walin katha karanna. Click to expand... kohomada penpal set karaganne?
shameera89 Well-known member Jun 26, 2013 16,342 12,610 113 Piliyandala Jun 23, 2017 #66 Little Kitty said: වැඩක් නෑ කියන්නේ ඇයි බන්? කියන ඒවා තේරෙන්නේ නැද්ද කරන විදිහ අව්ල් ද මොකද්ද හේතුව? Click to expand... මචන් කරන විදිහ අවුලක් නෑ සුද්දෙක් ව සෙට් උනොත්... අපිව වැටුනේ ලෝකල් ටීචර් කෙනෙක්ට... මෙලෝ වැඩක් නෑ උගන්නන විදිහ... රු 26,500ක් ගත්ත... පලවෙනි කෝස් එක ඉවර වෙලා ඊලග එකට සෙට් වෙන්නලු... ඒක හදල තියෙන්නේ එක දිගට කරගෙන යන්න ඕනේ විදිහට.... අනික කොයිතරම් හොඳට placement test එක ලිව්වත් දන්නේ අඩුම පන්තියේ ඉඳල එන්න කියල.. හෙන බොරින් වෙලාවකට.... අපි හිටපු ක්ලාස් එකේ දෙවනේ සතිය වෙද්දී 5ක් 6ක් නැවතුනා වැඩේ තේරිලා.....ඉතින් සල්ලි තියෙනවට කරනවා නෙමෙයි නේ බන්.... එකයි ගෙවල යනවනම් හොඳ තැනකට යන්න කියන්නේ.. තමන්ගේ උනන්දුවත් අනිවා තියෙන්න ඕනේ.....
Little Kitty said: වැඩක් නෑ කියන්නේ ඇයි බන්? කියන ඒවා තේරෙන්නේ නැද්ද කරන විදිහ අව්ල් ද මොකද්ද හේතුව? Click to expand... මචන් කරන විදිහ අවුලක් නෑ සුද්දෙක් ව සෙට් උනොත්... අපිව වැටුනේ ලෝකල් ටීචර් කෙනෙක්ට... මෙලෝ වැඩක් නෑ උගන්නන විදිහ... රු 26,500ක් ගත්ත... පලවෙනි කෝස් එක ඉවර වෙලා ඊලග එකට සෙට් වෙන්නලු... ඒක හදල තියෙන්නේ එක දිගට කරගෙන යන්න ඕනේ විදිහට.... අනික කොයිතරම් හොඳට placement test එක ලිව්වත් දන්නේ අඩුම පන්තියේ ඉඳල එන්න කියල.. හෙන බොරින් වෙලාවකට.... අපි හිටපු ක්ලාස් එකේ දෙවනේ සතිය වෙද්දී 5ක් 6ක් නැවතුනා වැඩේ තේරිලා.....ඉතින් සල්ලි තියෙනවට කරනවා නෙමෙයි නේ බන්.... එකයි ගෙවල යනවනම් හොඳ තැනකට යන්න කියන්නේ.. තමන්ගේ උනන්දුවත් අනිවා තියෙන්න ඕනේ.....
Little Kitty Member Jun 21, 2017 429 38 0 Jun 23, 2017 #67 shameera89 said: මචන් කරන විදිහ අවුලක් නෑ සුද්දෙක් ව සෙට් උනොත්... අපිව වැටුනේ ලෝකල් ටීචර් කෙනෙක්ට... මෙලෝ වැඩක් නෑ උගන්නන විදිහ... රු 26,500ක් ගත්ත... පලවෙනි කෝස් එක ඉවර වෙලා ඊලග එකට සෙට් වෙන්නලු... ඒක හදල තියෙන්නේ එක දිගට කරගෙන යන්න ඕනේ විදිහට.... අනික කොයිතරම් හොඳට placement test එක ලිව්වත් දන්නේ අඩුම පන්තියේ ඉඳල එන්න කියල.. හෙන බොරින් වෙලාවකට.... අපි හිටපු ක්ලාස් එකේ දෙවනේ සතිය වෙද්දී 5ක් 6ක් නැවතුනා වැඩේ තේරිලා.....ඉතින් සල්ලි තියෙනවට කරනවා නෙමෙයි නේ බන්.... එකයි ගෙවල යනවනම් හොඳ තැනකට යන්න කියන්නේ.. තමන්ගේ උනන්දුවත් අනිවා තියෙන්න ඕනේ..... Click to expand... අප්පා එහෙමද? මන්හිතුවේ සුද්දෝ විතරයි උගන්නනේ කියල! ඔචර ගානක් දීල local teacher කෙනෙක් ගෙන් ඉගෙන ගන්නේ යන්නේ මොකටද?!
shameera89 said: මචන් කරන විදිහ අවුලක් නෑ සුද්දෙක් ව සෙට් උනොත්... අපිව වැටුනේ ලෝකල් ටීචර් කෙනෙක්ට... මෙලෝ වැඩක් නෑ උගන්නන විදිහ... රු 26,500ක් ගත්ත... පලවෙනි කෝස් එක ඉවර වෙලා ඊලග එකට සෙට් වෙන්නලු... ඒක හදල තියෙන්නේ එක දිගට කරගෙන යන්න ඕනේ විදිහට.... අනික කොයිතරම් හොඳට placement test එක ලිව්වත් දන්නේ අඩුම පන්තියේ ඉඳල එන්න කියල.. හෙන බොරින් වෙලාවකට.... අපි හිටපු ක්ලාස් එකේ දෙවනේ සතිය වෙද්දී 5ක් 6ක් නැවතුනා වැඩේ තේරිලා.....ඉතින් සල්ලි තියෙනවට කරනවා නෙමෙයි නේ බන්.... එකයි ගෙවල යනවනම් හොඳ තැනකට යන්න කියන්නේ.. තමන්ගේ උනන්දුවත් අනිවා තියෙන්න ඕනේ..... Click to expand... අප්පා එහෙමද? මන්හිතුවේ සුද්දෝ විතරයි උගන්නනේ කියල! ඔචර ගානක් දීල local teacher කෙනෙක් ගෙන් ඉගෙන ගන්නේ යන්නේ මොකටද?!
AnjanaROCK Well-known member Jul 29, 2014 1,753 650 113 Jun 23, 2017 #68 matath oni bn......... english verbs sinhala therum ekka thiynna poth ehema thiyanawada bn..... danna ekek kiypnko........
matath oni bn......... english verbs sinhala therum ekka thiynna poth ehema thiyanawada bn..... danna ekek kiypnko........