Spoken English help එකක් දීපන් පුතීලා..

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
මම බෙනා;21840730 said:
හොඳයි මචන් සල්ලි තියෙනවනම් ,දවස් 10ට 33ක් මම ගිය කාලේ..එක එක ලෙවල් තියේ...
elementary 1
elementary 2
elementary 3
intermediate 1
intermediate 2
intermediate 3
upper intermediate
advanced intermediate ....etc
ඉතින් උඹේ කඩ්ඩඅනුව මේ එකෙන් එකකට වැටෙන්නේ...(ගිය ගමන් පේපර් එකක් දෙනවා) :yes:

කඩ්ඩ ඉතින් හොඳට පොශ් වෙන්ඩනම් දිගටම කරන්ඩ වෙයි..ඊට වඩා දෙයක් නෝර්මල් ඉගෙන ගෙන පුලුවන් මචන් :)

එකේ උගන්නනේ british කට්ටිය නේද? දැන් english ගොඩක්ම අව්ල් එක්කෙනෙක් ගියොත් කියන ඒවා තේරෙන්නේ නෑ නේද? මගේ spoken & listing දෙකම අව්ල් සාමානයෙන් කියන දෙයක් තේරෙනවා හැබැයි කතා කරන්න ගියොත් කොර grammar එහෙමත් අන්තිමයි.
 
මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ

    එහෙම නෑ බන්...උන් කියන ඒවා අපේ උන් කට උල් කරලා ලොප් කරලා කියනවට වඩා තේරෙන්වා...:growl: උන් එක්ක කතා කරන්ඩ බයක් දැන්නෙත් නෑ හැබැයි :)

    උඹ ගියාම උඹට කැමති ලෙවල් එකකට යන්ඩ බෑ..උඹේ දැනුම බලන්ඩ පේපර් එකක් දෙනවා..ඊටපස්සේ පොඩ්ඩක් සුද්දෙක් එක්ක කතා කරන්ඩ සෙට් වෙනවා..එතනදි කියනවා මොනව්ද උඹෙ අවුල් කියලා..මේ ලෙවල් එකට තමා සිලෙක්ට් වෙන්නෙ කියලා ඒකට දානවා :yes:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මම බෙනා;21840927 said:

    එහෙම නෑ බන්...උන් කියන ඒවා අපේ උන් කට උල් කරලා ලොප් කරලා කියනවට වඩා තේරෙන්වා...:growl: උන් එක්ක කතා කරන්ඩ බයක් දැන්නෙත් නෑ හැබැයි :)

    උඹ ගියාම උඹට කැමති ලෙවල් එකකට යන්ඩ බෑ..උඹේ දැනුම බලන්ඩ පේපර් එකක් දෙනවා..ඊටපස්සේ පොඩ්ඩක් සුද්දෙක් එක්ක කතා කරන්ඩ සෙට් වෙනවා..එතනදි කියනවා මොනව්ද උඹෙ අවුල් කියලා..මේ ලෙවල් එකට තමා සිලෙක්ට් වෙන්නෙ කියලා ඒකට දානවා :yes:
    එහෙනම් අව්ලක් නෑ ලංකාවේ english සර්ලට වගේ තද වෙන්නේ නැත්නම් එච්චරයි.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    find a good teacher in your area and study individually;

    group class is useless.

    and find a good English knowable guy in your area and (it's better if it is your friend) and talk with him every day in English.

    if you can find the same guy like you (friend, family member, etc...), who desperately need to learn English, then you partner with him/her and continue your practices after class.

    watch the English film with the subtitle, read the English paper daily, watch the English news.

    this is how you need to rid of the afraid from you.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මම බෙනා;21840404 said:

    කඩ්ඩ බැරිම නෑ මචන්...පොඩ්ඩජ් චතුර සේනාරත්න වගේ වෙනවා හිටි ගමන් බහ් බහ් ගාලා මැරෙන්ඩ වගේ එනවා...අන්න ඒක නැති කරගන්ඩ ඕනි :sorry:

    ෆෝන් එකෙන් අර අකුර ඩික් එක දාගෙන තමා මචෝ ගේ ම ගහන්නේ..ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට :) Rep++

    sinhala dic echcharama hari yanne na ban. Wordweb daaganinn. kadda dic ekak. godak wachana thiyenawa. slang words etc. vlogs wage ewa balapan. (ex. Casey Neistat) ewayen waakya link karana widiya ehema alla ganna puluwan. specially for spoken english. koi weleth kadda seen ekema indapan.

    anith eka sinhalen hithala kadden kiyanna yanna epa. ehema unaama thama hira wenne.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මම බෙනා;21840321 said:
    හොඳයිද මචන්..කීයක් වගේ යයිද වැඩේට :confused:

    Ethana godak hodai. British & Indian teachers la ugannanne. Loku gaanak wenne na. Mata mathaka vidihata nam 10k vage yanne.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මාත් ක්ලාස් වලට දහස් ගනන් වියදම් කරලා ඇති...නේවාසික කදවුරකටත් ගිහා මාසෙක රු 40000යි...වැඩක් උනේ නෑ....

    මොකක් හරි තැනකට අවානම් මෙන්න මේ පැකේජ් එකෙන් තමයි...
    P2HBybg.jpg
    [/IMG]

    වියදම් කරපු ගාන පාඩු නෑ මොකද මාත් එකෙන් ඉගෙන ගත්තා මගේ මල්ලීලා දෙන්නත් ඉගෙන ගත්තා දැන් නෑදෑ වෙන නංගි කෙනෙක්ට සෙට් එකම දීලා තියෙන්නෙ...අනික කොයි ක්ලාස් ගියත් අපෙ උනන්දුව අනුව තමයි අස්වැන්න තියෙන්නෙ...
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මාත් ක්ලාස් වලට දහස් ගනන් වියදම් කරලා ඇති...නේවාසික කදවුරකටත් ගිහා මාසෙක රු 40000යි...වැඩක් උනේ නෑ....

    මොකක් හරි තැනකට අවානම් මෙන්න මේ පැකේජ් එකෙන් තමයි...
    P2HBybg.jpg
    [/IMG]

    වියදම් කරපු ගාන පාඩු නෑ මොකද මාත් එකෙන් ඉගෙන ගත්තා මගේ මල්ලීලා දෙන්නත් ඉගෙන ගත්තා දැන් නෑදෑ වෙන නංගි කෙනෙක්ට සෙට් එකම දීලා තියෙන්නෙ...අනික කොයි ක්ලාස් ගියත් අපෙ උනන්දුව අනුව තමයි අස්වැන්න තියෙන්නෙ...

    මොකක්ද බන් මේ සෙට් එක :love::D