Sri Lanka මිලිටරි Plan

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය
    ලයිට් නැතුව ඉන්න ගමන් හිතුනෙ...අපිට බැරිද බං ඉන්දියාවෙන් ණයට තෙල් ටිකක් ඉල්ල ගෙන...තියෙන ඔක්කොම power එක දාල ඔස්ට්‍රේලියාවට ගහන්න...එතකොට උන් ඇවිල්ල අපිව යටත් කරගන්නවා...එතකොට අපිට නිකංම australian citizenship හම්බෙනවා...උන් එතකොට මේක නිකම්ම දියුණු කරල ගනියි
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,989
    14,353
    113
    වැලිවේරිය

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ලයිට් නැතුව ඉන්න ගමන් හිතුනෙ...අපිට බැරිද බං ඉන්දියාවෙන් ණයට තෙල් ටිකක් ඉල්ල ගෙන...තියෙන ඔක්කොම power එක දාල ඔස්ට්‍රේලියාවට ගහන්න...එතකොට උන් ඇවිල්ල අපිව යටත් කරගන්නවා...එතකොට අපිට නිකංම australian citizenship හම්බෙනවා...උන් එතකොට මේක නිකම්ම දියුණු කරල ගනියි

    එයි එයි..
    හරියට කරන්ට් එකවත් නැති රටක් අල්ලන්න උන්ට පිස්සු නැහැ..
    අනික ඇමෙරිකන් කොරිඩොවකුත් එක්ක..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Calculated Risk එකක් තියෙනවා බන්
    උණ්ඩ ඉවර උනොතින් අළුතින් ගෙන්නන්න ඩොලරුත් නෑ. ගස් කපලා ලී වලින් උන්ඩ හදන්න තමයි වෙන්නෙ. බෝට්ටුවක් අපිම හදන් මූදෙන් එගොඩ උනොත් නරකද? මාට්ටු උනත් අඩුම ගානේ ඩිපෝර්ට් කරනකම් ඕස්ට්‍රේලියාවෙ පස් ටිකක් හරි පාගන් ඉන්න පුළුවන්.