.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    187637.jpg

    #SLYoungBlood #BestYoungBatsman #ChandimalSLn'Future
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ බං. අර -Rep බුවත් නිදාගන්න ගිහින්. ඇමසින් කාරයත් නෑ. හයියෝ සල්ලි. :(:(
    :(
    ගඟුල;16800423 said:

    • මූ ඉතින් ඇරියොත් ඈනුම් තමා
    • වෙන මුකුත් බෑනේ:dull:
    :lol::lol: රිදෙයි බන් උට:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගඟුල;16800422 said:
    • මල්ලියෙ උඹට පොඩි අවවාදයක් දෙන්නම්?

    අහ අහා ඉන්න ඕනේ නෑ බං කියලා දාපන්. ගන්න දෙයක් තියෙනම් මම කොහොමත් ගන්නවා බං ඕනේ තැනකින්. :D:D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගඟුල;16800432 said:
    • චන්දිමාල්ව දානවනම් හොඳා හෙට :yes:

    හෙට අනිවා ඉන්නවා 1000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000% සුවර් ;)
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    එවා හොද වැඩ මචන් උබෙ තියෙන දැනුම නම් හොදයි මට වෙලාවකට හිතෙනවා උබ කොටි කලබල පැත්තෙ ඉන්න බුවාද කියලා:lol:

    • සිරාවට බං
    • නියම දැනුමක් තියෙන්නෙ
    • වටිනවා උපරිමේටම
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගුඩ් නයිට් බන් ගගුල:)

    :growl::growl: මාත් යනවා. අපිනම් මේ ත්‍රෙඩ් එකෙනුත් ආතල් එකක් ගත්තා. මොකක්ද, කොහොමද කියලා දන්න උන්ට තේරෙනවා බං. ආතල් එකක් අරන් යන්ට ආවේ. :lol::lol:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අහ අහා ඉන්න ඕනේ නෑ බං කියලා දාපන්. ගන්න දෙයක් තියෙනම් මම කොහොමත් ගන්නවා බං ඕනේ තැනකින්. :D:D

    • උඹේ තියන දහම් දැනුම ජීවිතේට එකතු කරාගන්න බලපන් ප්‍රායෝගිකව
    • මම කියන්නෙ පොඩ්ඩක් අනික් කෙනාගෙ මතයට සවන් දීම,විරුද්ධ අදහස් වලදී ඉවසිලිමත්ව පිළිතුරු දීම වගේ
    • මේවයේ තියන දේවල් වලට කේන්ති ගත්තම අපිටමයි නරකක් වෙන්නේ
    • උඹ හොඳ හිතින් දෙයක් කලත් ඒ දෙයින් වැදගත් යමක් ගන්නෙ නෑ කෙනෙක් එතන ද්වේශය තියෙනවනම්
    • එක එකා මොනවා දැම්මත් අපි දෙන පිළිතුරක් උන් බලාපොරොත්තු වෙන්නේ නෑ
    • නමුත් ඒක කියවන වෙන අය ඒකෙන් අපි නියෝජනය කරන පැත්ත ගැන දෙයක් හිතා ගන්නවා
    • එතකොට අර කියවන වැරදි මතය අපි අතින් ඔප්පු වෙන්න දේවල් කියවිලා තියෙන්න පුළුවන්
    • උඹ විතරක් කරන දෙයක් නෙමෙයි මේක
    • ඒත් ඉතින් උඹ දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් එකෙක්නෙ :yes:
     
    • Like
    Reactions: Ridila™