එවා හොද වැඩ මචන් උබෙ තියෙන දැනුම නම් හොදයි මට වෙලාවකට හිතෙනවා උබ කොටි කලබල පැත්තෙ ඉන්න බුවාද කියලා![]()
නෑ බං. අර -Rep බුවත් නිදාගන්න ගිහින්. ඇමසින් කාරයත් නෑ. හයියෝ සල්ලි.![]()
ගඟුල;16800423 said:
- මූ ඉතින් ඇරියොත් ඈනුම් තමා
- වෙන මුකුත් බෑනේ

රිදෙයි බන් උට
ගඟුල;16800422 said:
- මල්ලියෙ උඹට පොඩි අවවාදයක් දෙන්නම්?

ගඟුල;16800432 said:
- චන්දිමාල්ව දානවනම් හොඳා හෙට

හෙට අනිවා ඉන්නවා 1000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000% සුවර්![]()

එවා හොද වැඩ මචන් උබෙ තියෙන දැනුම නම් හොදයි මට වෙලාවකට හිතෙනවා උබ කොටි කලබල පැත්තෙ ඉන්න බුවාද කියලා![]()
හෙට අනිවා ඉන්නවා 1000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000% සුවර්![]()

මගේ හදවත ප්රීතියෙන් ඔකඳ වුනා
ගුඩ් නයිට් බන් ගගුල![]()

මාත් යනවා. අපිනම් මේ ත්රෙඩ් එකෙනුත් ආතල් එකක් ගත්තා. මොකක්ද, කොහොමද කියලා දන්න උන්ට තේරෙනවා බං. ආතල් එකක් අරන් යන්ට ආවේ. 

බින්දු;16800440 said:මගේ හදවත ප්රීතියෙන් ඔකඳ වුනා
![]()
![]()

හෝ හෝ. හෙට මමයි උඹයි චන්දිමාල්ගේ ගල් කොල්ලෝ වෙලා තියේවි.![]()

ඡ්න්ඬිමාළ් අයියාහ් අනීඊඊඊඊ ආආආහ්හ්හ්හ් 

අහ අහා ඉන්න ඕනේ නෑ බං කියලා දාපන්. ගන්න දෙයක් තියෙනම් මම කොහොමත් ගන්නවා බං ඕනේ තැනකින්.![]()