අද වනියට බෝල් කරන්න දුන්නොත් දන්සල් වැන්දා වගේ තමා
Bowled wickets ganna loku asawak thiyenawa wageලහිරු කුමාර ප්ම්ක්‍යා ඇයි බන් හැමතිස්සෙම බොලේ ඉස්සරහට දාල දෙන්නේ.
back of length හයියෙන් දාද්දි ගහන්න අමාරුයි. ගිය විකට් එක ගියෙත් එහෙම. ඉස්සරහට දාල හතරේ ඒවා දෙනවා.
කෝලි ගේ bowled උනෙත් ඉස්සරහට දාල නෙවෙයි නේ. ඒ වගේ තැනක පිච් කරන්න ඕනේ. මූ ඩ්‍රයිව් කරන්න පුලුවන් තැනට දාල දෙන්නේ .Bowled wickets ganna loku asawak thiyenawa wage
Axargen passe unta gahannama ba neda?130 ට 6ක් වත් යන්න ඕනේ දිනන්න නම්.
වල් අඩියක් දෙකක් ගහන්න පුලුවන් ෂාමි ට. වැඩි වෙලා ඉන්න එකෙක් නෑAxargen passe unta gahannama ba neda?
Ado menna indian unuth innawa EK eke .මේක අපි ගහනව බන්..