ඒ උනාට LPL එකේ ගැහුවා නෙහ්බූරු පාරක්.
යකෝ මේ පිච් එකේ අවුට් වෙන්නේ නැතුව ඉන්න විතරයි තියෙන්නේ .
නිකන්ම ලකුණු එනව කලබල නැතුව ගැහුවා නම්
අපරාදේ ඉතින්. ඌට ගහන්න පුලුවන් පිච් එක.ඒ උනාට LPL එකේ ගැහුවා නෙහ්

ගූ ගිහිල්ල තියෙන්නේ මැච් එකට.ai me live streams Kaha pata wela?
mage awulkda?![]()
Sameai me live streams Kaha pata wela?
mage awulkda?![]()
Awulak na overs Madi wenne na itiruth wei Tawa 8 I inneCRR:4
RRR:8
![]()
මේකේ run rate 6ක් තියාගෙන ඕවර් 30ක් විකට් දෙන්නේ නැතුව ගැහුවත් ගහන්න පුලුවන් බන්. රෑට බෝල් කරන්න අමාරුයි ලු.රන් රේට් බැස්සා කියන්නෙ කණ වැලක් තියෙන්නෙ. බලන්න හිතෙන්නෑ දුකයිනෙ. මන් පස්සෙ එන්නම්
මේකේ run rate 6ක් තියාගෙන ඕවර් 30ක් විකට් දෙන්නේ නැතුව ගැහුවත් ගහන්න පුලුවන් බන්. රෑට බෝල් කරන්න අමාරුයි ලු.
කලින් එක මැච් එකයි තිබිල තියෙන්නේ. ඒකත් 320ක් චේස් කරල තියනවා ඕවර් 42න් .විකට් එක ෆ්ලැට් ද?