ගහන්නත් බෑ, අල්ලන්නත් බෑ සීන් එකක් තියෙන්නෙMulinma allala pressure karagena passe Gahanna gihin out wenawa.![]()
Ow ban ape cricket ban karanna one Indian pitch walath gahaganna Bari Nam wadak na.Athththama kathawa ape unta ba.talent na.ගහන්නත් බෑ, අල්ලන්නත් බෑ සීන් එකක් තියෙන්නෙ
දස්සගේ මල්ලි නෙවෙයි බන්. විස්සගේ මල්ලිඉලග එකට දස්සගේ මල්ලි නුවනිදුව අනිවා දාන්න ඕන
වෙන්නැති ,ඉලග ඕඩී අයි එකට එකාට එක්දින වරම් ලැබෙන්නම ඕනදස්සගේ මල්ලි නෙවෙයි බන්. විස්සගේ මල්ලි
ඒකනෙ බං බව්න්ඩ්රියෙ වැදිලනෙ එන්නෙ? 3rd umpire ගුලි කාලද?ඕයි ඒක 4යි නේ. ඔක්කොම උන්ට පෙන්නේ නැද්ද![]()
ඌ විතරක් නෙවෙයි , කමෙන්ට්රි කරන උනුත් ගුලි කාල .ඒකනෙ බං බව්න්ඩ්රියෙ වැදිලනෙ එන්නෙ? 3rd umpire ගුලි කාලද?
dassata stable wenna poddak alla alla inna one bnදස්සටත් පයර් වෙන්න ඉතිං බැටාලා ඔක්කොම අවුට් වෙලා ස්ට්රයික් එක රොටේට් කරන්නවත් එකෙක් නැතිවෙනකං ඉන්න ඕනඑතකං ඩොට් කෙලිනවා
අඩුම වනියා ආව වෙලේ ඌ එක්ක කතාකරගෙන දෙන්නා මාරු කරගෙන ගැහුවනං මෙලහට ගහන්නත් තිබ්බා.
Including Sangaඌ විතරක් නෙවෙයි , කමෙන්ට්රි කරන උනුත් ගුලි කාල .
එහෙනම් ඌ 2 down එන්න ඕනේ.dassata stable wenna poddak alla alla inna one bn
Including SangaUn ara brush magulak gana kiyawanawa
------ Post added on Jan 10, 2023 at 9:09 PM