Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Mulinma allala pressure karagena passe Gahanna gihin out wenawa.😋
    ගහන්නත් බෑ, අල්ලන්නත් බෑ සීන් එකක් තියෙන්නෙ

    කසුන් රාජිත අද personal best ගහනවා.
    මොකද කියන්නෙ?
    ------ Post added on Jan 10, 2023 at 8:38 PM
     
    • Like
    Reactions: sanhen143

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ගහන්නත් බෑ, අල්ලන්නත් බෑ සීන් එකක් තියෙන්නෙ
    Ow ban ape cricket ban karanna one Indian pitch walath gahaganna Bari Nam wadak na.Athththama kathawa ape unta ba.talent na.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Shanakayata pissuda bn last ball eke single eka reject karala ilaga over eke 2nd ball ekata 1 danawa
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kohli and Sharma form karanne e athi.400 Gahanna dunneth nane.Plus points from today's game.

    Shanaka is performing for a ipl contract 😋
    ------ Post added on Jan 10, 2023 at 8:46 PM
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඉලග එකට දස්සගේ මල්ලි නුවනිදුව අනිවා දාන්න ඕන
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    දස්සටත් පයර් වෙන්න ඉතිං බැටාලා ඔක්කොම අවුට් වෙලා ස්ට්‍රයික් එක රොටේට් කරන්නවත් එකෙක් නැතිවෙනකං ඉන්න ඕන 🤬 එතකං ඩොට් කෙලිනවා 🤬 අඩුම වනියා ආව වෙලේ ඌ එක්ක කතාකරගෙන දෙන්නා මාරු කරගෙන ගැහුවනං මෙලහට ගහන්නත් තිබ්බා.
     
    • Like
    Reactions: DHE and dilann

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දස්සගේ මල්ලි නෙවෙයි බන්. විස්සගේ මල්ලි
    වෙන්නැති ,ඉලග ඕඩී අයි එකට එකාට එක්දින වරම් ලැබෙන්නම ඕන
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ඕයි ඒක 4යි නේ. ඔක්කොම උන්ට පෙන්නේ නැද්ද 🥴
    ඒකනෙ බං බව්න්ඩ්‍රියෙ වැදිලනෙ එන්නෙ? 3rd umpire ගුලි කාලද?
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    දස්සටත් පයර් වෙන්න ඉතිං බැටාලා ඔක්කොම අවුට් වෙලා ස්ට්‍රයික් එක රොටේට් කරන්නවත් එකෙක් නැතිවෙනකං ඉන්න ඕන 🤬 එතකං ඩොට් කෙලිනවා 🤬 අඩුම වනියා ආව වෙලේ ඌ එක්ක කතාකරගෙන දෙන්නා මාරු කරගෙන ගැහුවනං මෙලහට ගහන්නත් තිබ්බා.
    dassata stable wenna poddak alla alla inna one bn

    ඌ විතරක් නෙවෙයි , කමෙන්ට්‍රි කරන උනුත් ගුලි කාල .
    Including Sanga 🤭 Un ara brush magulak gana kiyawanawa
    ------ Post added on Jan 10, 2023 at 9:09 PM