උන් ගහනවද බලපන්කො, බැට්ස්මන් ල නේ.. ප්රැක්ටිස් කර කර ක්රිකට් ගහන එකමනේ කරන්නේ.. යාර 30ට උඩින් පාරක් ගහනවද බලපන්කො.
වැඩේ කියන්නේ අපිට රිදුනට උන්ට රිදෙන්නේ නෑ.
Ehama ba bung
menna mehama gannako
UAE team ekata Australia pitch ekaka 300+ gahanna puluwan da ODI ekake?
Habaiyi UAE team ekata Canada team ekath ekka 300+ gahanna puluwan neda
anna ekaiyi case eka.
Ehama talent eka develop karanna ba bung top tier level ekata , eka hadenna ona yata idan, eka ape system ekan hadenne na modern cricket walata
ithin Domestic ekath competitive nathi bowlers lata gahala interntional level ekee honda unta face karnana ba
Mun monawa karannada ekata