Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

acryan

Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    උන් ගහනවද බලපන්කො, බැට්ස්මන් ල නේ.. ප්‍රැක්ටිස් කර කර ක්‍රිකට් ගහන එකමනේ කරන්නේ.. යාර 30ට උඩින් පාරක් ගහනවද බලපන්කො.

    වැඩේ කියන්නේ අපිට රිදුනට උන්ට රිදෙන්නේ නෑ.
    Ehama ba bung

    menna mehama gannako

    UAE team ekata Australia pitch ekaka 300+ gahanna puluwan da ODI ekake?

    Habaiyi UAE team ekata Canada team ekath ekka 300+ gahanna puluwan neda

    anna ekaiyi case eka.

    Ehama talent eka develop karanna ba bung top tier level ekata , eka hadenna ona yata idan, eka ape system ekan hadenne na modern cricket walata

    ithin Domestic ekath competitive nathi bowlers lata gahala interntional level ekee honda unta face karnana ba

    Mun monawa karannada ekata
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    කසුන් රාජිත 10-1-81-2
    වේග බට්ටා 10-1-87-2
    😂😂😂

    90ට අඩුවෙන් ඕල් අවුට් වේවා. එතකොට වත් ක්‍රිකට් හැදේවි
    ------ Post added on Jan 15, 2023 at 7:05 PM
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කසුන් රාජිත 10-1-81-2
    වේග බට්ටා 10-1-87-2
    😂😂😂

    90ට අඩුවෙන් ඕල් අවුට් වේවා. එතකොට වත් ක්‍රිකට් හැදේවි
    ------ Post added on Jan 15, 2023 at 7:05 PM
    yana widihata 90k gahana ekath big task ekak :baffled:
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    සෙල්ලං නැ අපේ උනි පරදින එක පරදින්නෙත් රෙකෝඩ් තියලා
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    උන් ගහද්දී batting පිච් , අපි ගහද්දී බොලින් පිච්.

    අපේ ballers ලා....... indian ballers ලා ගෙ length එක බලාගත්ත නම් 😢😆 🤣 😂
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1673790278056.png