Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    Football තමයි බන් ක්රීඩාව. ක්රිකට් ලංකාවේ උන් බංග්ලාදේශයේ උන්ගෙනුත් කනව ළඟදිම.
    බන්ග්ලාදෙශේට යන්න ඕනි නෑ.
    හරි හමන් ග්‍රවුන්ඩ් එකක්වත් නැතුව, බෝලෙකට පයින් ගැහුවම මුහුදට බොලේ වැටෙන මාලදිවයිනේ එවුන්ගෙනුත් අපේ අනාථ කුකුල්ලු කනවා 🤣
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බුරියානි දන්සල වෙත පැමින ඔබ සැමට ස්තුතිය, අනික් දන්සල නිවසීලන්ඩ් වලදී මහත් උත්කර්ෂවත්ව පැවැත්වේ ඔබ සැමට ආරාධනා
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    Screenshot-20230115-191716.jpg


    Cricbuzz Commentry 😂
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අලුත් අවුරුද්දම මුසල වෙන්න අපේ හැත්තත් ඉන්දියාව එක්කම ටුවර් දාගත්තනේ,
    India hodai bagali ekka gahuwa num kohomada lontayo tika mun dan Nepal walinuth kana seen eke inne 😂
     

    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    487
    966
    93
    The Jasmine Dragon Tea Shop
    Virat Kohli won by 93 runs!
    1673792898946.png


    අවුලක් නෑ, 100 දෙකක් දීල ඌවත් ෆොර්ම් කරල, ඌ නෑති කාලෙක අපිට නෙලන්න ගිල්වත් ගොඩ දාල, ඩින්ඩා ඇකඩමි ලෙවෙල් එකෙ ඉන්න සිරාජ්වත් වර්ල්ඩ් ක්ලාස් සීම් බොලර් ලෙවෙල් එකට ගෙනල්ලා නැවතුනා ඇති

    ශර්මාට වහ කන්න හිතිලා ඇති 200ක් ගහ ගන්න බැරි උනු එකට :no:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    චාමිකයගේ අවුට්එක දැක්කද? සිරාජ්ගෙන් ගේම ඉල්ලුවනේ! පස්සේ උන්ගේ කින්ඩි හිනාව කෝමද? කෝලිකුට්ටුවා ඒම!! වේලාවට cricinfo හෝම් පේජ් එකේ නෑ. බෝලයක්දාන්න බෝලෙට පිත්තෙන් ගහගන්නබෑ, ගේම ඉල්ලන්නත් යනවනේ ඉතින්! ආසියානු කුසලානය දින්නේ කොහොමද ඕයි මුන්ටික!
    Asia cup eka luck by chance ne ban .Kanawata dinuwe eka 😂
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,483
    7,830
    113
    තව පලයල්ලා හත් දින්නක් තරු වලට.. ගොහින් කෙල්ලෝ අල්ලන් උසුළු විසුළු කොරපල්ලා.. ගීත ගායානා කොරපල්ලා.. කොක් හඬලා සිනා සියල්ලා... යසයි යසයි.. #රංගනේ.පොල්ල.උගුරටම
     
    • Like
    Reactions: zid2021