SRI LANKAN CRICKET

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    reddak kiyanawa :P :rofl: :rolleyes:

    Russel Arnold pau ban :sorry: balapan uta kochchara nondi adda ara Kepler Wessels wage biased suddo tikak mada inna unama :sorry: team eke ekek wath nam pau na sirawata.Hondai 50k wath gahaganna bari wechcha eka.Dan wath nisi baladarinta as arei kiyala hithanawa :yes:
    lankawata cricket hari yanne nehe ban.. aluth sellamak hoya ganna wenawa... counter strike wage :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    lankawata cricket hari yanne nehe ban.. aluth sellamak hoya ganna wenawa... counter strike wage :P

    cs wala amuthuwen hoyaganna deyak thiyenawa a ban sl wala :rolleyes: :P
    kohoma unath Namal karayata nam CS pennannawath honda na,oka CS servers tikath kala dai kalakanniya rugby kaala dan cricket kanawa wage :P :rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Awula thiyenne administration eke. Karanna thiynne admin ekata sellam karanna kiyana eka thamai.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    cs wala amuthuwen hoyaganna deyak thiyenawa a ban sl wala :rolleyes: :P
    kohoma unath Namal karayata nam CS pennannawath honda na,oka CS servers tikath kala dai kalakanniya rugby kaala dan cricket kanawa wage :P :rolleyes:

    den cs servers nuth down eke.. Idea eka daala baluwanam paaduwak wena ekak nehe :P government sponsored cs server tikak balaganna puluwan wei :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    හැබැයි මචන් මෙහෙමයි. ඔච්චර දක්ෂ ඔස්ට්‍රේලියාවත් 47 All Out වුනා South Africa වල, අනික One-day එකක නෙවෙයි Test Match එකකදී. ඉතින් ඕවගේ දේවල් වෙනවා ක්‍රිකට් වල ඉඳල හිටලා. :shocked::shocked:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    විලි ලෑජ්ජයි ඕයි....:growl::(

    අපේ උන් රෙදි නෑතුව පෑරදුනත් ඊලග මෑච් එක අපි කට ඈරන් බලන් ඉන්නවනේ..
    මුන්ගේ මෑච් බලන අපිට ගහන්න ඕනේ..:frown::dull:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..

    අයෙත් අහල බන් සිරාවටම...:angry::angry:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    නෑ අපේ අපට වටිනවා 43ක් හරි ගහව්වනේ...ඉන්දිආවත් එක්ක බලනකොට අපේ හොඳ වැඩිය...හොඳ වැඩි කමට 35ට වඩා අඩුවෙන් නොකෑඩිච්ච එකයි හොඳ නැත්තම් වැලේ වැල් නෑ..අපි පරුදනාට කමක් නෑ අයියෝ සංගක්කාර 4 එකක් ගැහව්වනේ වූ තමානේ කණ්ඩායමේ ඉස්සෙල්ලම 4 ගහව්වෙත් මහේල තරුණයත් නියමයි...අහ මාලිංග කඩුලු 5ක් ගත්තු නිසා ඒ ඇති මුළු ස්රී ලාංකිකකයන්ටම එතකොට IPL ගහන්නත් පුළුවන් IPL බලන්නත් පුළුවන්නේ..එක නිසා පැරදුනාට කමක් නෑ..අපේ එකේ දන අවස්තාව දීල තියන තරුණයෝ ගොඩායි..අම්මෝ නියමෙට ගහනවා..දිල්හාරගේ බෝල එහෙම වෙඩිල්ල වගේ දැක්කනේ අප්‍රිකානු කාරයෝ අම්බරිච්ච හැටි..පුලුවන්නම් අනෙක් එකවත් දිනලා උඩ පැනල ඇති වෙනකන් ඊලග එකහ්ට් දිනපල්ලා..නැත්තම් වෙනදා වගේම වෙයි දැක්කනේ ටෙස්ට් තරගයේ...never give up siri lanka... hmm

    ඊයේ අපි පහරදුන්නු තැන තීරුව එච්චර පිතිකරුවන්ට යෝග්‍ය නෑ...එක පන්දු යවන්නන්ට තමා හදල තියෙන්නේ..විශේෂයෙන්ම ද.අප්‍රිකානු පිලට වාසි වෙන්න...අනික අපේ පිතිකරුවනුත් තමන්ගේ වගකීම ඉෂ්ට කරේ නෑ දිගින් දිගිටම අසාර්ථක උනා..සගක්කාර විතර 4 එකක් ගහල අපිව ගොඩ දැම්මේ එය දන ශ්‍රේණි ගත කිරීම් වල උඩටම යයි...අපි මේ බලන ඉන්නේ එක තම...ඉතින් අපි ඊලග තරගයේදී වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා..මාලිංගට සුභ පතනවා තමන්ගේ 100 වෙනි තරගේය්දී කඩුලු 5 ගැනීම ගැන...අපිටත් එච්චරයි ඕනා පරක්කු වෙලා හරි ගත්තනේ එක ඇති...යැයි මාද්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ _______________ කිහ.
     
    • Like
    Reactions: maxxaa

    :D:D:angry::angry: