SRI LANKAN CRICKET

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machanla marvan atapattu batting coach unadawase edala team eka iwarai???mamanam hitanne me coachla set ekama ain karanda one champaka ramanayaka athuluwa
     

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    Mata nan peena 1kama dee thamai WC 1ken passe Sanga captaincy 1ken ain una dawase idala apee team 1ka yanne pahalatamai...
    Sangata balen hari captaincy 1ka denda oone. Bcoz Dilshan captain una dawase idan hariyata play karanneth nehe, Dilshanta eeka oluwata bara wedi wagee kiyalai matanan hithenne...
    Matanan hithenne Dihara wenuwata Vass wa gaththanan hodai kiyalai... Kisima theerumak nethuwa Vass wa ain karala demma wicket ganne nehe kiyala. wicket aawe nethi unaata aduma gaane Runs nodi thiyaganda wath Vass ta puluwan den inna unata wediya...
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    පරදිනවා කියල මෙහෙමත් පරදින්න සිරිතක් තියනවද,:growl: මට නම් හිතෙන්නේ SL cricket team එකේ ඇතුලේ ලොකු කුමන්ත්‍රණයක් තියනව කියල. ඩිල්ෂාන්ට ගහ ගන්න බැරි වෙච්ච එක වෙනම කතාවක්, එයා දිගටම fail.:oo: එත් මචන්ලා අනිත් කට්ට්ටියට තමන්ගේ දක්ෂතා උපරිමේට කරන්න තිබුන. ලංකාවේ බහුතරයගේ අකමැත්ත (ඩිල්ෂාන්ගේ නායකත්වය) ලංකාවේ cricket team එකේ අනිත් සාමාජිකයන්ගේ හිත් වලත් තදටම ඇති කියල මම හිතන්නේ.:yes: නැත්තන් මෙහෙම වෙන්න විදියක් නැහැ, අපේ team එකේ කට්ටියගේ දක්ෂතා අපි හැමෝම දන්නවනේ, සැබෑ දක්ෂයට කොතනත් එකයි. පිට්ටනියේ දෝෂ, අරව මේවා අදාල නෑ.:yes:
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    world cup final aken passe lankawa wedak ne tama manasikawa wetilada koheda inne ape un Dilshanaye mune tiyena musala kamata match dinaida api
     
    මට තේරෙන විදියට අපේ උන්ට අර ඉන්දියාවේ උන්ට වගේ මේ වගේ ජරා විදියට පැරදිල එනකොට හොදට සලකන්න ඕනේ..එහෙමත් නැත්නම් මුන්ට ෆුට් බෝලයක් දෙන්න ඕනේ සෙල්ලම් කරන්න...මුන් ලෙදර් බෝලෙට බයයි වගේ...ඇස් පෙනීමත් පහත් මට්ටමක තියෙන්නේ..බෝලේ පොඩි ඇති...:dull:
    මුන් කවදාවත් කිසිම දේකින් පාඩමක් ඉගෙන ගන්න උන් නෙවී..අනික් ඕ.ඩී.අයි මැච් එක දින්නොත් series එකම දිනුව වගේ නටයි...ඒත් ඉතින් ඊට පස්සේ ඔක්කොම පරදී..එකක් දිනල නැටුවට වැඩක් නෑ..දිල්ශාන් බෝල 35ට 100ක් ගැහුවත් වැඩක් නෑ අනික් මැච් ඔක්කොගෙම 10 අඩුවෙන් අවුට් වෙලා.:yes:..වෙන එකෙක් නම් මෙලහට නායක කමෙන් අයින් වෙලා..මුන්ට තන්හාවයි...ඒකෙන් ලැබෙන් ලොකු කම විතරයි ඕනේ..මුන් රට වෙනුවෙන් සෙල්ලම් කරන ජාතියක් නෙවේ..කොයි තරම් බයිල ගැහුවත්...මුන්ට ඕනේ සල්ලි...:yes::yes::yes::yes: