elakiri eken cricket team ekak hadanna yanne kamathi aya GTRz ta appliction denna....ok...........(mama keeper)
elakiri eken cricket team ekak hadanna yanne kamathi aya GTRz ta appliction denna....ok...........(mama keeper)

DUDE SA Team Got in to the match after hard training cricket in the nets....Sl team Got in to the match after hard training cricket WITH CRICKET VIDEO GAME .

මට ඔය මගුල බලන්න බැරිම තැන තමයි T.V ඒක off කරල ඇවිත් elakiri එක පැත්තෙ ආවේ. මටනම් දැන් match එපාම වෙලා තියෙන්නෙ. නිදාගන්න හැදුවට නින්ද යන්නෙත් නැහැ යකෝ මේක මතක් වෙනකොට. අපිට බලන්න කියල තිබුනෙ cricket match එකක් විතරයි. දැන් ඒකත් බල්ලට ගිහින්. සංගව ආයෙත් නායකය කලොත් හරි. නැත්නම් අපිත් canadaව වගේ team එකක් වෙනව.

MALINGA we need 05 more runs ( WR ) first then nother 25 to pass over lowest
....

මට දුක රසල් ආනොල්ඩ් ගැන. පොර ඉතින් තනියම අපේ ටීම් එක ගැන කොමෙන්ට්ස් දෙන්න එපැයි ලෝකෙටම මෙහෙම කනකොට.
![]()

U PAW 
මට දුක රසල් ආනොල්ඩ් ගැන. පොර ඉතින් තනියම අපේ ටීම් එක ගැන කොමෙන්ට්ස් දෙන්න එපැයි ලෝකෙටම මෙහෙම කනකොට.
![]()

. කට්ටිය දැක්කද උන් කලින් සෙල්ලම් කරද්දී ගොඩක් හුලං තිබුන ground එකේ

. අපේ උන් බෝල දාද්දි ටිකක් අමාරුවෙන් දැම්මෙ
. පස්සේ ටික ටික හුලං අඩු වෙනවත් එක්කම උන්ටත් සෙල්ලම් කරන්න අමාරු උනා
. උනුත් ආපු ගමන් හැරිලා ගියා. අපේ උන් ඒ වෙලාවේ හොදට බෝල දැම්ම. ඒත් අපිට bat කරන්න හම්බ වෙනකොට ටිකක් වත් හුලං නැහැ. එකෙන් වාසිය උන්ට ගියා බල්ලො රජ උනා

.

munta lakunu 40 wath gahenna bene.

SL cricket dan Kenya cricket wage wenna yenne 

ඒත් මට හිතෙන්නෙ ලංකාවට අසාදාරනයක් උනා කියල. කට්ටිය දැක්කද උන් කලින් සෙල්ලම් කරද්දී ගොඩක් හුලං තිබුන ground එකේ