Sri Lankan Ecommerce Website Help

Checkout

Banned
Jun 13, 2017
44
5
0
මචන් මට ecommerce site එකක් හදාගන්න ඕන වෙලා තියෙනවා. මම එක Wordpress වලන් woocommerce දාල හදන්න යන්නේ. ලංකාවේ bank එකකින් payment gateway එකක් ගන්න අදහසකුත් තියෙනවා. තව mcash ezcash gateways දාන්නත් තමයි ඉන්නේ. මට මේ වැඩේ කරගන්න උඹල දන්න හොඳ wordpress theme එකකුයි. එකට mcash ezcash creditcard payment gateway දාන්න පුළුවන් plugin එහෙම දන්න යාලුවෙක් කියනවද? wordpress wala මටත් පොඩි experience එකක් තියෙන නිසා මමම වැඩේ කරගන්න හැදුවේ මචන්. දන්න කෙනෙක් පොඩි සප් එකක් දීපංකො :):):)
 
  • Like
Reactions: ^Buddhika^

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    කොහොමද මචන් අර agoda වගේ සයිට් කරන කට්ටිය එයාලගේ සයිට් එක හරහා හොටෙල් එකක් බුක් කරාම කමිෂන් එකක් ගන්නේ ?
    බුකින් එකෙන් කමිෂන් එකක් යන විදිය මොකක්ද ? එහෙම නැත්නම් මුලින්ම අවුරුද්ද පුරා හොටෙල් එක වෙනුවෙන් ෆික්ස්ඩ් ගානක් කලින්ම අරගන්නවද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?