SSL දැන ගන්න ඕනි

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    SSL කාණ්ඩ 3ක් තියෙනවා නේද? ඒවා පැහැදිලි කරනවාද?
    අවුරුද්දකට SSL ගන්න කීයක් වෙනවද?
    VPS Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    Dedicated Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    නැත්නම් හොස්ටින් ආයතනය VPS හෝ Dedicated හොස්ටින් ගත්තොත් සහනදායී මිලකට SSL
    දෙනවද?

    sinhalan kiyanna



     
    • Like
    Reactions: KingCM

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබට උදව් කරාම උබ එ කමෙන්ට් උස්සලා උබෙ බ්ලොග් එකේ උබේ වගෙ දානවා කියන්නෙහ් ඇත්තද ?
    දන්න එවුන් නම් කිව්වෙහ් උබටහ් උදව් කරන්නහ් කලින් දෙපාරක් හිතපන් කියලා
     
    • Like
    Reactions: Helo1

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    SSL ෆ්‍රි දෙන තැන් තිබ්බා ශුවර් නැහ් කොහෙද කියලා
    SSL දිගටම free නම් ගන්නහ් බැහ් ගෙවන්නහ් ඔනි එන්ක්‍රිප්ශන් එකටහ්
    උබෙ ෆෙබ් සයිට් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් පර්චසස් / හයිලි සිකියුර්ඩ් ලොගින්ස් එහෙමහ් නැත්තන් SSL අරගෙනහ් වැඩක් නැහ්
    VPS / DEDICATED දෙකටමහ් ගන්නහ් පුලුවන් SSL
    ගොඩක් වෙලාවටහ් හොස්ටින්ග් ගද්ද්දි ssl තියෙනවදහ් බලලා ගනින් එක ලෙසි
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එකෙ ඩිපෙන්ඩ් වෙන්නෙහ් සොශන් මිඩියාහ් පෙජ් එකෙ කට්ටියගෙ තියෙනහ් පර්සනල් ඩිටෙල්ස් අනුවහ්
    එවගෙ එකකට SSL ගන්නහ් එක හොදයි නැත්තම් Sniffing Attack කරන්නහ් පුලුවන්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හැම එකක කියලා දෙන්නහ් බැහ් බ0 එකෙන් එකහ් ගුගල් කරපන්.. එක්ස්ප්ලෙන් කරලා ඇති
    unencrypted පැකට්ස් ට්‍රෙස් කරලාහ් සෙන්සිටිව් ඩෙටා සිලින්ග්
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    SSL free hambuwenawa Sajith ge Peekhosting eke...3 monthly renew wenne ssl.. recommend karana sajithwa.. kawadawath site down wela na.. dan second year eka yanne.. Gataluwak awama maha ra 12tath sup eka deela thiyenawa...
     
    • Like
    Reactions: Helo1

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Man danne mechcharai.. eka widihakin domain eka crypt karanwa..anik widiha sever eken.. godak safe server ekenma karanwa nam..
     
    • Like
    Reactions: Helo1

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Letsencrypt eken SSL free ganna puluwan one tharam kalayak.Ewa expire wenawa ikmanata (4weeks I think) . Ethakota renew karanna puluwan Or umbata puluwan cron job ekak create karala renewal automate karanna puluwan So lifetime free SSL ;);)
     
    • Like
    Reactions: Helo1

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    vps එකකට පැනෙල් එකක් දාගෙන එකෙන් ssl enable කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Helo1