SSL ෆ්‍රි දෙන තැන් තිබ්බා ශුවර් නැහ් කොහෙද කියලා
SSL දිගටම free නම් ගන්නහ් බැහ් ගෙවන්නහ් ඔනි එන්ක්‍රිප්ශන් එකටහ්
උබෙ ෆෙබ් සයිට් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් පර්චසස් / හයිලි සිකියුර්ඩ් ලොගින්ස් එහෙමහ් නැත්තන් SSL අරගෙනහ් වැඩක් නැහ්
VPS / DEDICATED දෙකටමහ් ගන්නහ් පුලුවන් SSL
ගොඩක් වෙලාවටහ් හොස්ටින්ග් ගද්ද්දි ssl තියෙනවදහ් බලලා ගනින් එක ලෙසි