ssl expire උනා 90 - උදව්වක් ඕනේ..
මගේ සයිට් එක මම fiverr එකෙකට කියල හදා ගත්තා.. එකට ඌ දාලා තියෙන්නේ ෆ්‍රී ssl එකක් .. දැන් සයිට් එකට යන්න බැ. සිකුරිටි එරර් එකක් එනවා .. දවස් 90කින් ඕක update කරන්න ඕන කියලාත් ඌ කිව්වා මට.. ඌ ෆිවර් එකේ නැ දැන්.. මට මේක කරන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් කාටද?
දවස් 90න් 90ට කරන්න ඕන නැති ෆ්‍රී එකක් තියෙනවද ? cloudfire දාගත්තොත් එත් 90න් 90ට update කරන්න වෙයි ද?

හෙල්ප් එකක් ඕනා..