YouTube, Netflix, ChatGPT, IPTV subscriptions වගේ දේවල් genuine ඒවම use කරන්න ඕනද? Starlink වල data cap එකක් නැති නිසා කොහොමද උඹලා අනික් services එක්ක මාසේ budget එක manage කරගන්නේ.
15,000 නෙවෙයි මිට්ටෝ. 9,200 ටත් තියෙනවා.මාසෙට 15,000 දීල internet යන උන්ඔව්ව හිතහිත use කරන්නෙ නෑ මිට්ටෝ.
ow, hora ewa pavichchi kaloth US Army eken bassala kudalagena gihin hire danawa. habai ithin ehema hari ratakata yanna puluwan nehYouTube, Netflix, ChatGPT, IPTV subscriptions වගේ දේවල් genuine ඒවම use කරන්න ඕනද? Starlink වල data cap එකක් නැති නිසා කොහොමද උඹලා අනික් services එක්ක මාසේ budget එක manage කරගන්නේ.

උබ පාවිච්චි කරලා බලලම කියහන් . උන් උබ පාවිච්චි කරන්නේ ලයිසන්ද නැද්ද කියන එක නම් හොයයි කියල හිතන්න අමාරුයි , ඒක කරන්නේ අදාල service provider ගෙ server එකක් හරහා නේ . උබට ඕන නම් නෙට් ලිමිටර් එකක් දාල ට්රැෆික් ෆිල්ටර් කරහන් .YouTube, Netflix, ChatGPT, IPTV subscriptions වගේ දේවල් genuine ඒවම use කරන්න ඕනද? Starlink වල data cap එකක් නැති නිසා කොහොමද උඹලා අනික් services එක්ක මාසේ budget එක manage කරගන්නේ.
speed test ekak dapan balanna.mata ona mchn gedarata single internet connection ekakin wada tika serama karaganna. dan internet yanne ekakin. tv balanne ekakin. SLT sakkili dan voice line eka witharak denneth na. voice line ganna nm peotv or internet connection deken 1k ona. dialog, hutch, mobitel melo rahak na. kisima stable gathiyak na. fiber witharai stable connection ekakata thiyenne. ekath FUP thiyenawa. lokuma de customer service eka zero level thiyenne.
aduma 60mbps - 100mbps athara speed ekak thiyena wireless connection ekak thiyenawa nm mata starlink onath na. fiber onath na.
dan me welawe ape parana gedara fibre speed eka. down 40-50 mbps. up 20-30 mbps. ithin hithapnko. peotv labbath digatama balanna ba. stuck wenawa. drop wenawa. maha wathayak. complain dammata wadakuth na. sakkili.
රඳලදැනට සති 3 වෙනව Starlink යූස් කරන්න අරන්. ටොරන්ට් පාවිච්චියක් නෑ. Netflix & Youtube ChatGpt original subscription තියෙන්නෙ.
Bunshee Tv series eka baluwadaow, hora ewa pavichchi kaloth US Army eken bassala kudalagena gihin hire danawa. habai ithin ehema hari ratakata yanna puluwan neh![]()
උන්ට තරගයක් දෙන්න එකෙක් හිටිය නති හින්ද හිටිය කෝම සර්විස් එක දුන්නත් කස්ටර්මර්ට වෙන ඔප්ෂන් නෑ කියලmata ona mchn gedarata single internet connection ekakin wada tika serama karaganna. dan internet yanne ekakin. tv balanne ekakin. SLT sakkili dan voice line eka witharak denneth na. voice line ganna nm peotv or internet connection deken 1k ona. dialog, hutch, mobitel melo rahak na. kisima stable gathiyak na. fiber witharai stable connection ekakata thiyenne. ekath FUP thiyenawa. lokuma de customer service eka zero level thiyenne.
aduma 60mbps - 100mbps athara speed ekak thiyena wireless connection ekak thiyenawa nm mata starlink onath na. fiber onath na.
dan me welawe ape parana gedara fibre speed eka. down 40-50 mbps. up 20-30 mbps. ithin hithapnko. peotv labbath digatama balanna ba. stuck wenawa. drop wenawa. maha wathayak. complain dammata wadakuth na. sakkili.
උබට මාසෙට කීයක් යනවද ඕකටදැනට සති 3 වෙනව Starlink යූස් කරන්න අරන්. ටොරන්ට් පාවිච්චියක් නෑ. Netflix & Youtube ChatGpt original subscription තියෙන්නෙ.
What's your package?mea month ekata 3000 net ekata gewana apith netflix prime use karanakota
RESIDENTIAL තියෙන්නෙ 1st bill එක තාම ආවෙ නෑ.Bunshee Tv series eka baluwada
උන්ට තරගයක් දෙන්න එකෙක් හිටිය නති හින්ද හිටිය කෝම සර්විස් එක දුන්නත් කස්ටර්මර්ට වෙන ඔප්ෂන් නෑ කියල
උබට මාසෙට කීයක් යනවද ඕකට
කවදද එන්නෙRESIDENTIAL තියෙන්නෙ 1st bill එක තාම ආවෙ නෑ.
thisoya fb un kiyana ewata ahu wenna epa ban. rallata yannath epa. oyata 300GB exceed wenawa nam p0rn, film, tv series, YT, LMS nathuwa ehenam starlink ganna. nath nam slt patta reliable option ekak.
SLT Fiber Web Family plus . with tax about 2700LKR per month.What's your package?
Is it SLT??