start web development

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
මචන් web development පටන් ගන්න කියල හදන්නේ.. team එකේම දෙන්නයි ඉන්නේ..project base තමයි පටන් ගන්නේ ...පස්සේ product එකකුත් ගහනවා .....

:dull::dull::dull::dull::dull:

ලංකාවේ web development වලට market එක කොහොමද..?
අනිත් web development team එක්ක project අරන් වැඩ කරන අය ඉන්නවද ?
startup එකේදී මොනවගේද වැඩේ පටන් ගන්න ඕන.?
web development company එක්ක join වෙලා project අරන් කරන්න පුලුවන්ද ..?
overseas web project ගන්නේ කොහොමද ..?

:nerd::nerd::nerd::nerd:

දැනට හොටෙල් 5ක contact තියනවා ..එයාලා කැමති අපිට project දෙන්න...ලොකු ඒවානම් නෙවේ medium size හොටෙල් ..

:):):):):):)

freelance developers ලාගේ සහ development team මේ සම්බන්දව experience තියන අය අදහස් ටිකක් දීලා පොඩි help එකක් දෙන්නෝ .......

:):):):):):):):)
 
Yooo

Member
Nov 12, 2015
44
1
0
මචං මාකටින් තමයි ඕන. ලංකාවේ ගොඩක් බිස්නස් කරන අයට එච්ච දැනුමක් නෑ Web sites ගැන එහෙම උබල කෙලින්ම direct හම්බෙලා සිද්දිය පැහැදිලි කරල අනිවා එයාට තියෙන වාසි ඕක්කොම කාවද්දවල වැඩේ ගොඩ දාගන්න ඕන. දැන් ලංකාවේ ගොඩක් Hotels එහෙම තියෙනව අල්ල ගත්ත නම් දිගටම හදාගෙන යන්න පුලුවන් වේවි. මොකද ලංකාවේ ටුවරිසම් ඉස්සරහට ‍හොඳට හැදි‍ල ඒවි අ‍පේ ගොන් හරක් පරිසරය විනාශ නොකර හොඳට පවත්වගෙන ආවොත්. :)
 
  • Like
Reactions: King Buffalo

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    bump ලංකාවේ ඉන්නේ බං. සල්ලි වියදම් කරන්න කැමති උන් නෙවෙයි, උන්ට වැඩෙත් හොදට ඕනි, සල්ලිත් වියදම් කරන්න බැ, මේ නිසා ගොඩක් උන් හෙන අඩුවට වෙබ් හදනවා, එකෙන් දැන් මාකට් එක වැටිලා බං, ගොඩක් උන් හෙන අඩුවට කරනවා, වැඩේ කොලිටිත් නැ, ඒ උනාට අපේ උනාට ඔක්කොටම වැඩ සල්ලි ලොකුයි නේ,
    :growl::growl::growl:
     
    thank you මචන් ...over seas project ගන්න මොන වගේ දෙවල්ද කරන්න ඕන ...

    :):):):):):):):):):):):love::love::love::love:
     
    Last edited:

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    bump ලංකාවේ ඉන්නේ බං. සල්ලි වියදම් කරන්න කැමති උන් නෙවෙයි, උන්ට වැඩෙත් හොදට ඕනි, සල්ලිත් වියදම් කරන්න බැ, මේ නිසා ගොඩක් උන් හෙන අඩුවට වෙබ් හදනවා, එකෙන් දැන් මාකට් එක වැටිලා බං, ගොඩක් උන් හෙන අඩුවට කරනවා, වැඩේ කොලිටිත් නැ, ඒ උනාට අපේ උනාට ඔක්කොටම වැඩ සල්ලි ලොකුයි නේ,
    :growl::growl::growl:

    thank you මචන් ඔව් එකනම් ඇත්ත ...මොනවා කරන්නද බන් ..අපිට හම්බුනා හොටෙල් 5ක් උන් web site එකයි seo සේරම 25000 වලට කරමු කිව්වා ...ඒ නිසා තමයි බන් overseas project ගන්න හදන්නේ ....උබ දන්නවද පිටරට project ගන්න විදිය ..

    :):):):):):):):)
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    oversea projects = upwork ,free lancer thama. customer base ekak hadagena ita passe direct project ganna

    thank you මචන් ....freelance site වලින් නැතිව clients ලා ගන්න තව ක්‍රම තියනවද ...?ඒවා මොනවද ..?

    :):):):):):)
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ubalagema site ekak hadala ubalage previous project portfolio widihata pennala. facebook google ad campain ekak karanna puluwan site eka promote karanna.

    uba foreign companies / start up google search karala eyalage managersla ekka katha karala wade karanna puluwan , mona karannath ubalata unta pennanna hoda live projects 4,5k oni
     
    thank you මචන් idea එකට .....try කරලා බලන්න ඕන ....

    :):):):):):):):):):):):):):):):):):):):love::love::love::love::love::love:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    bump ලංකාවේ ඉන්නේ බං. සල්ලි වියදම් කරන්න කැමති උන් නෙවෙයි, උන්ට වැඩෙත් හොදට ඕනි, සල්ලිත් වියදම් කරන්න බැ, මේ නිසා ගොඩක් උන් හෙන අඩුවට වෙබ් හදනවා, එකෙන් දැන් මාකට් එක වැටිලා බං, ගොඩක් උන් හෙන අඩුවට කරනවා, වැඩේ කොලිටිත් නැ, ඒ උනාට අපේ උනාට ඔක්කොටම වැඩ සල්ලි ලොකුයි නේ,
    :growl::growl::growl:

    sirawatama ban....
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    වැඩේ නම් අව්ලක් නෑ
    ඒත් ටිකක් කට්ට කන්න වෙනවා

    ලංකාවේ අයත් එක්ක වැඩ කරද්දී නම් ඉතින් පොඩ්ඩක් හිතන්න වෙනවා. වැඩේ කෙරෙනකන් ලඟින් ඉන්නවා වැඩේ කරලා දුන්නම payment එක ඉල්ලනකොට තමයි මචන් එපා වෙන්නේ හැමදාම කතා කර කර අහන් ඕනි payment එක ගැන අත්දැකීමෙන් කියන්නේ :growl::growl::growl::growl:

    සුද්දොත් එක්ක වැඩේ කරනවානම් payment අව්ලක් නෑ හැබැයි වැඩේ super quality එකට තියෙන්න ඕනි communication පට්ට විදිහට තියෙන්න ඕනි. මොකද උන්ට ගාන ප්‍රශ්නයක් නෑ නිසි වෙලාවට හරියට වැඩේ කෙරෙනවනම්. :):):):)

    හරියට quality එක තියාගෙන වැඩ කරන්න නැත්තන් ලංකාවත් ඉන්දියන් කාරයෝ වගේ කුණු වැඩ ගනෙට තමයි වැටෙන්නේ. :dull::dull::dull::dull:

    අත්දැකීම් බහුලයි ඒවා ඉතින් මෙතන විස්තර කරන්න අමාරුයි.
    කොහොම උනත් වැඩේ පටන් ගන්න හිත හිතා ඉන්න එපා. :yes::yes::yes::yes:
    ජය ශ්‍රී :):):):)
     
    thank you මචන් Overseas client ලා උබ සෙට් කර ගන්නේ කොහොමද ....???

    :):):):):):):):):):):):love::love::love::love::love::love::love:
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    අපිට මචං හිරු ටීවී එකෙනුත් පොලු තිබ්බා බං. සල්ලි නැති හිගන්නෝ වගේ වැඩ කරන්නේ
    :growl:

    මචන් ඒ සීන් එක මොකක්ද....???....web site එකක් හදලා උන් සල්ලි දුන්නේ නැද්ද ...????

    :no::no::no::no::no::no::no::dull::dull::dull::dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    thank you මචන් ඔව් එකනම් ඇත්ත ...මොනවා කරන්නද බන් ..අපිට හම්බුනා හොටෙල් 5ක් උන් web site එකයි seo සේරම 25000 වලට කරමු කිව්වා ...ඒ නිසා තමයි බන් overseas project ගන්න හදන්නේ ....උබ දන්නවද පිටරට project ගන්න විදිය ..

    :):):):):):):):)

    25000 * 5 =125000 :dull:

    දැන් උබ තව කෙනෙක් එක්ක නේද කරන්නේ,ඔය 05 හදන්න මාස 03ක් වගේ යාවී..(ලංකාවේ අය නිසා යන වෙලාව වැඩි ) අනික SEO කරන්නත් ඕනනේ :dull:

    එක් කෙනෙක්ට ලැබෙන්නේ 41666.66 මාස 03 :dull:

    මාසෙකට 13888.88 :dull:

    මචන් ඔය ගානට සයිට් හදන්න එපා,උබට පාඩුයි :P
     
    Last edited:
    • Like
    Reactions: King Buffalo

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    25000 * 5 =125000 :dull:

    දැන් උබ තව කෙනෙක් එක්ක නේද කරන්නේ,ඔය 05 හදන්න මාස 03ක් වගේ යාවී..(ලංකාවේ අය නිසා යන වෙලාව වැඩි ) අනික SEO කරන්නත් ඕනනේ :dull:

    එක් කෙනෙක්ට ලැබෙන්නේ 41666.66 මාස 03 :dull:

    මාසෙකට 13888.88 :dull:

    මචන් ඔය ගානට සයිට් හදන්න එපා,උබට පාඩුයි :P

    Yes මචන් ....මොනවා කරන්නද ..ඔහොම පටන් ගන්නවා ...කොහොමත් ලංකාවේ ලොකු project ගොඩක් ගන්න බැ බන් ..එකයි පිටරට project ගන්න බලන්නේ ...උබ දන්න ක්‍රම තියනවද පිටරට web project ගන්න ...

    :):):):):):):):):):(:(:(:(:dull::dull::dull::dull:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචන් ඒ සීන් එක මොකක්ද....???....web site එකක් හදලා උන් සල්ලි දුන්නේ නැද්ද ...????

    :no::no::no::no::no::no::no::dull::dull::dull::dull::dull:

    හිරු tv election result comparing system එක ? 3 days වලින් හැදුවේ. අපි තුන්දෙනෙක්. එත් සල්ලි අදටත් නැ,
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Yes මචන් ....මොනවා කරන්නද ..ඔහොම පටන් ගන්නවා ...කොහොමත් ලංකාවේ ලොකු project ගොඩක් ගන්න බැ බන් ..එකයි පිටරට project ගන්න බලන්නේ ...උබ දන්න ක්‍රම තියනවද පිටරට web project ගන්න ...

    :):):):):):):):):):(:(:(:(:dull::dull::dull::dull:

    Freelancer site තමා :P

    https://www.freelancer.com
    http://www.upwork.com

    දැන් උබට web designer කෙනෙක් ඉන්නවද?
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    හිරු tv election result comparing system එක ? 3 days වලින් හැදුවේ. අපි තුන්දෙනෙක්. එත් සල්ලි අදටත් නැ,

    ඉතින් උබලා ගේම ඉල්ලුවේ නැද්ද ...advanced වත් ගත්තේ නැද්ද හදන්න කලින් ...????

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: