monada ban oya "LU" katha. boru nokiya attha hoya gena kiyapan.![]()
Lu kiyala thiyenne 2kai... Minissu katin kiyana ewa kiyaddi LU kiyala dana eka oya danne nadda kalin


monada ban oya "LU" katha. boru nokiya attha hoya gena kiyapan.![]()


ඇඟ කිළි පොළා ගියා![]()


අවුලක් නැහැ කොටි ඉවර කරානෙ 
මුන් හිතුවද දන්නෑ ත්රීවිල් එක බුලට් පෘෆ් කියල.
ඔය එක ත්රිවිල් එකකට කොටින්ගෙ යුද ටැංකියකට මුන් කොහොම ගහන්න ඇද්ද
අපෙ රටෙ සල්ලි කොයිතරම් අපතෙ ගියාද මෙ ආයුද නිසාඅවුලක් නැහැ කොටි ඉවර කරානෙ
හමුදාවට ජය වෙවා![]()

මුන් හිතුවද දන්නෑ ත්රීවිල් එක බුලට් පෘෆ් කියල.

Athule yana kathawe hatiyata nam okkoma aya 3Wheel ekata shoot karana athare loku loku horu shape eke pannalu! Anika 3wheel eke apu 9 dena gen 3n denekma maasa 6kata hireta apu ayalu. Ehema aya ohoma open thanakin paniwi kiyala hithanna tikak amaruyi ne





මුන් ඒ අස්සේ 3w එකක් හොයා ගත්තේ කොහොමාද බන් ?

..Sambola wennama thiyala wage....
කුඩු කාරයෝ කුඩු නැති වුනාම ඔහොම තමයි. හිටියත් එකයි මලත් එකයි කියලා හොයාගෙන යනවා.කුඩු ටික හොයාගෙන උන් ආපහු එන්නත් පුලුවන්. පව්. උන් කුඩු ගහලා එන්න යන්න ඇත්තේ.ආයේ මොනවද..ඕකුන්ට නැති වෙන්න දෙයක් නෑනේ..
මැරෙන්නම ඇවිල්ලා..ඒ තියන තිවිල්ලට ඇති ඔහොම ඉතුරු උනා

කුඩු කාරයෝ කුඩු නැති වුනාම ඔහොම තමයි. හිටියත් එකයි මලත් එකයි කියලා හොයාගෙන යනවා.කුඩු ටික හොයාගෙන උන් ආපහු එන්නත් පුලුවන්. පව්. උන් කුඩු ගහලා එන්න යන්න ඇත්තේ.


