STF එක ට්‍රීවීල් එකට වෙඩි තියන විදිහ.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇඟ කිළි පොළා ගියා :dull:

    ඔය එක ත්‍රිවිල් එකකට කොටින්ගෙ යුද ටැංකියකට මුන් කොහොම ගහන්න ඇද්ද:rofl::lol:
    අපෙ රටෙ සල්ලි කොයිතරම් අපතෙ ගියාද මෙ ආයුද නිසා:( අවුලක් නැහැ කොටි ඉවර කරානෙ
    හමුදාවට ජය වෙවා:cool:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මුන් හිතුවද දන්නෑ ත්‍රීවිල් එක බුලට් පෘෆ් කියල.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය එක ත්‍රිවිල් එකකට කොටින්ගෙ යුද ටැංකියකට මුන් කොහොම ගහන්න ඇද්ද:rofl::lol:
    අපෙ රටෙ සල්ලි කොයිතරම් අපතෙ ගියාද මෙ ආයුද නිසා:( අවුලක් නැහැ කොටි ඉවර කරානෙ
    හමුදාවට ජය වෙවා:cool:

    සිරාවට බන් බය හිතෙනව ඒක දැක්කම :sorry:

    මුන් හිතුවද දන්නෑ ත්‍රීවිල් එක බුලට් පෘෆ් කියල.

    :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වෙඩි තියනව කියල ඔහොම වෙඩි තියනවද බං..
    පිට සක්වලින් ආක්‍රමණය කරන්න ආවත් ඇමරිකාව වත් ඔහොම වෙඩි තියන්නෙ නෑ බං..
    අම්මෝ.. :(
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හිරකාරයන්ගෙත් යම්කිසි හොඳක් තියෙනවා.උන්ටික එස්.ටී.එෆ් එකෙන් තුවක්කු උදුර ගත්තට පස්සේ එස්.ටී.එෆ් එකේ එවුන් බුරුත පිටින් මරන්න තිබුනා.එහෙම කරලා නෑ.ගල් ගහලා එලවලා විතරයි තියෙන්නේ.අනිත් එක 50ක් විතර තුවක්කු 50ක් එක්ක පැනලා ගිහින්.10ක් බාර වෙලා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක කෘතිමව ඇති කරපු අනවශ්‍ය ගැ‍ටුමක්. වැලිකඩට කුඩු යන්නේ රට ඇතුලේ කුඩු තියෙන නිසා.ඒක නිසා රට ඇතුලේ කුඩු ජාවාරම ලෙසියෙන් නවත්තන්න පුලුවන්කම තියෙනකොට ඕක ඇතුලේ මෙහෙයුම් කරලා වැඩක් නෑ.අනිත් ඒඅ හිරකාරයෝ ෆෝන් වලින් හිරේ ඇතුලේ ඉඳන් අපරාද මෙහෙයවනවනම් ඒවා ටැප් කරලා ඒව කරන රින්ග් එකම ලෙසියෙන් අල්ලන්න බැරිද?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආයේ මොනවද..ඕකුන්ට නැති වෙන්න දෙයක් නෑනේ..
    මැරෙන්නම ඇවිල්ලා..ඒ තියන තිවිල්ලට ඇති ඔහොම ඉතුරු උනා
    කුඩු කාරයෝ කුඩු නැති වුනාම ඔහොම තමයි. හිටියත් එකයි මලත් එකයි කියලා හොයාගෙන යනවා.කුඩු ටික හොයාගෙන උන් ආපහු එන්නත් පුලුවන්. පව්. උන් කුඩු ගහලා එන්න යන්න ඇත්තේ.
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Athule yana kathawe hatiyata nam okkoma aya 3Wheel ekata shoot karana athare loku loku horu shape eke pannalu! Anika 3wheel eke apu 9 dena gen 3n denekma maasa 6kata hireta apu ayalu. Ehema aya ohoma open thanakin paniwi kiyala hithanna tikak amaruyi ne

    Me post ekata banapu ayage ammala ehema nathuwa athi ne? Ammala inna kenek kawadawath oya wage kathawak kiyanne naha ne. Tikak manussayo wage kelin katha karanna purudu wenna hangila baninne nathuwa :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කුඩු කාරයෝ කුඩු නැති වුනාම ඔහොම තමයි. හිටියත් එකයි මලත් එකයි කියලා හොයාගෙන යනවා.කුඩු ටික හොයාගෙන උන් ආපහු එන්නත් පුලුවන්. පව්. උන් කුඩු ගහලා එන්න යන්න ඇත්තේ.

    උබෙ මොලෙ තියෙන්නෙ තනිකරම ගු ද බන් මොල කැල්ලක්වත් නැද්ද බන් :lol::lol::rofl: